සියලු පළාත් ලේකම්වරු කොළඹට කැඳවයි

දිවයිනේ සියලු පළාත් ලේකම්වරුන් එළැඹෙන සතියේදී කොළඹට කැඳවන බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. එහිදී පසුගිය මාස හය පිළිබඳ සමාලෝචනය කරන බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා…

View More සියලු පළාත් ලේකම්වරු කොළඹට කැඳවයි

නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සිය ධුරයෙන් ඉවත් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසම විසිනි. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ඔහුගේ…

View More නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපයි

අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ වැඩසටහනට අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය හෙට (21) දිනයෙන් අවසන් වීමට නියමිතයි. අස්වැසුම දෙවැනි අදියර සදහා අභියාචනා 30,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට ලැබී…

View More අස්වැසුම අභියාචනා ඉදිරිපත් කිරීම හෙටින් අවසන්

අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනය කෙරෙහි අවධානය

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ගුරු ශික්ෂණලාහීන්ට පීඩනයෙන් තොර ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමත්, අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනය සඳහා ක්‍රියාකාරි සැලැස්මක් දියත් කිරීමත් සිය විශේෂ…

View More අධ්‍යාපන පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනය කෙරෙහි අවධානය

ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.  එසේම සබරගමුව…

View More ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි

නේපාලය Telegram තහනම් කරයි

නේපාලය විසින් Telegram පණිවිඩ යැවීමෙ යෙදුම තහනම් කර තිබෙනවා. Telegram වෙත ප්‍රවේශ වීම වහාම සීමා කරන ලෙසයි නේපාල විදුලි සංදේශ අධිකාරිය (NTA) නිවේදනයක් නිකුත් කරමින්…

View More නේපාලය Telegram තහනම් කරයි

සිරියාවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

සිරියාවේ සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහමඩ් අල්-ෂාරා විසින් එරට දකුණු සුවයිඩා නගරයට වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඩෲස් සහ බෙඩොයින් කණ්ඩායම්…

View More සිරියාවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරයි

ඉතිහාසය විශේෂ විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි – මැදගම ධම්මානන්ද හිමි

ඉතිහාසය විශේෂ විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් විය යුතු බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා . ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් නොලැබෙන බව…

View More ඉතිහාසය විශේෂ විෂයක් ලෙස විෂය නිර්දේශයට ඇතුළත් විය යුතුයි – මැදගම ධම්මානන්ද හිමි

පාසල් පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාවේ වෙනසක්

පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක්  – 30ක් බවට පත්කිරීම අරමුණක් බවත්, පන්ති කාමරයක ළමුන් 50ක් 60ක් සමඟ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට නොහැකි බවත් අධ්‍යාපන,…

View More පාසල් පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාවේ වෙනසක්

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක පැයට කිලෝමීටර් 50-60ක් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.…

View More තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්