දේශබන්දු ගැන හොයන කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේ

ධුරයේ රාජකාරී කිරීම අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ක්‍රියාකාලපය සම්බන්ධයෙන් සොයා බලන කමිටුවේ අවසන් වාර්තාව ලබන සතිය තුළ කථානායකවරයා වෙත භාරදීමට නියමිතව තිබෙනවා. මේ…

View More දේශබන්දු ගැන හොයන කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේ

රළු මුහුදු ප්‍රදේශ ගැන නිවේදනයක්

ඉදිරි පැය 24ට අදාළව දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකියේ සඳහන් වෙන්නේ පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන…

View More රළු මුහුදු ප්‍රදේශ ගැන නිවේදනයක්

ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සබරගමුව පළාතේත්…

View More ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි

ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීම තහනම්

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොල ආශ්‍රිතව සරුංගල් යැවීම ගුවන්තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා පුද්ගලික සමාගම (AASL) විසින් තහනම් කර තිබෙනවා. විශේෂ නිවේදනයක් නිකුත් කරමින්…

View More ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීම තහනම්

රුපියල තවත් පහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරය හමුවේ තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු…

View More රුපියල තවත් පහළට

විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 1,461ක් අත්අඩංගුවට

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් සැකපිට පුද්ගලයන් 1,461ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත ආරක්ෂක නිලධාරීන්…

View More විශේෂ මෙහෙයුමකින් පුද්ගලයන් 1,461ක් අත්අඩංගුවට

රත්රන් මිල තවත් ඉහළට

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙලඳපොලේ රත්රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.

View More රත්රන් මිල තවත් ඉහළට

ජූලි දින 16ට සංචාරකයින් 98,765ක් දිවයිනට

ජූලි මාසයේ මුල් දින 16 තුළ පමණක් සංචාරකයින් 98,765ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මෙය 2024 වසරේ ඒ කාලය සමඟ සසඳන විට සංචාරකයන් 1,724කින් වැඩිවීමක් ලෙසයි…

View More ජූලි දින 16ට සංචාරකයින් 98,765ක් දිවයිනට

තද සුළං සහ රළු මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

ඉදිරි පැය 24 සඳහා පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට රතු නිවේදනයක් නිකුත්…

View More තද සුළං සහ රළු මුහුදු ගැන අවවාදාත්මක නිවේදනයක්

විදේශිකයින්ට තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගුවන්තොටුපොළේ දීම

මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදුකිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සඳහා විශේෂ කවුළුවක්…

View More විදේශිකයින්ට තාවකාලික රියැදුරු බලපත්‍ර නිකුත් කිරීම ගුවන්තොටුපොළේ දීම