Asia Cup 2025: ආසියානු කුසලානය අදින් ඇරඹෙයි

ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වනවා. එහි පළමු තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර තරගය අබුඩාබිහි දී අද පැවැත්වීමට නියමිතයි.…

View More Asia Cup 2025: ආසියානු කුසලානය අදින් ඇරඹෙයි

සැප්තැම්බර් පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වෙයි

සැප්තැම්බර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අදින් (09) ආරම්භ වීමට නියමිතයි. අද සිට ලබන 12 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අද දිනයේ දී ශ්‍රී ලංකාව…

View More සැප්තැම්බර් පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වෙයි

ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ…

View More ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි

රුසියාවේ Enteromix එන්නත පිළිකාවට සාර්ථක විසඳුමක් වෙන ලකුණු

රුසියාව විසින් නිපදවන ලද Enteromix එන්නත පිළිකාවට එරෙහිව කරන ලද මූලික මිනිස් අත්හදා බැලීම් වලදී 100% ක කාර්යක්ෂමතාව සහ ආරක්ෂාවක් පෙන්නුම් කර තිබෙනවා. COVID-19 එන්නත්…

View More රුසියාවේ Enteromix එන්නත පිළිකාවට සාර්ථක විසඳුමක් වෙන ලකුණු

දිස්ත්‍රික්ක 16 කට ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්

මධ්‍යම, උතුරු-මැද, වයඹ, නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත්වලට සහ වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. අද…

View More දිස්ත්‍රික්ක 16 කට ප්‍රබල අකුණු ඇතිවීමේ අවධානමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (8) ඒකක 86.15කින් (0.41%) පහත වැටි තිබෙනවා. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ එය ඒකක 20,905.83ක් ලෙස…

View More කොළඹ කොටස් වෙළෙඳපොළ පහළට

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම් දීමක්

2025 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව අභියාචනා කැඳවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්, ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අභියාචනා…

View More පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම් දීමක්

වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 16 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද…

View More වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවයි

රත්රන් මිල ඉහළට

පසුගිය බ්‍රහස්පතින්දා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.

View More රත්රන් මිල ඉහළට

අංජලි රාජ්කුමාර්ටත් ළඟදීම මංගල සීනු

කේ සුජීවා ගේ ලොකු දුව අංජලි රාජ්කුමාර්ටත් ළඟදීම මංගල සීනු හැඬ වෙන්නයි යන්නේ. එයා එයාගේ ප්‍රේමවන්තයා වන දිනිත බණ්ඩාර එක්ක ලස්සන ෂූට් එකක් කරලා. මේ…

View More අංජලි රාජ්කුමාර්ටත් ළඟදීම මංගල සීනු