කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (8) ඒකක 86.15කින් (0.41%) පහත වැටි තිබෙනවා.
ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේ එය ඒකක 20,905.83ක් ලෙස සටහන් වුණා.
මේ අතර අද සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.2ක් ලෙස දැක්වුනා.

You cannot copy content of this page : News Buwa