ශ්‍රී දළදා මාලිගාවේ හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල නැවත වැඩබලන දියවඩන නිලමේවරයා ලෙස පත් කර තිබෙනවා. අදාළ පාර්ශ්වවල එකඟතාව සහිතව මෙම පත්වීම සිදුකළ බවයි…
View More ප්‍රදීප් නිලංග දෑල නැවත වැඩබලන දියවඩන නිලමේ ධූරයටAuthor: Malimi Amasha
ලංවිම සේවකයන් ලබන 15 දක්වා අකුරට වැඩ කරන්න යයි
විදුලි බලමණ්ඩලයේ සේවකයින් විසින් ආරම්භ කර ඇති අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් රජය කිසිදු අවධානයක් මේ දක්වා යොමුකර නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක…
View More ලංවිම සේවකයන් ලබන 15 දක්වා අකුරට වැඩ කරන්න යයිසජබය ඇතුළු විපක්ෂය එක්ක එක්ව කටයුතු කරනවා – එජාපය
මූලික සාකච්ඡාවලදී එකඟතාවයට පැමිණි ආකාරයට සමගි ජන බලවේගය සහ විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග අඛණ්ඩව ඉදිරියටත් කටයුතු කරගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.…
View More සජබය ඇතුළු විපක්ෂය එක්ක එක්ව කටයුතු කරනවා – එජාපයජපාන අගමැති Shigeru Ishiba ඉල්ලා අස්වෙයි
ජපාන අගමැති Shigeru Ishiba ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ (LDP) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. එක්සත් ජනපදය සමඟ ඇති කරගත් තීරුබදු ගිවිසුමක් නිසි ලෙස…
View More ජපාන අගමැති Shigeru Ishiba ඉල්ලා අස්වෙයිරතු මුහුදු පතුලේ කේබල් බිඳ වැටීමකින් අන්තර්ජාල සේවා වලට බාධාවක්
රතු මුහුදේ මුහුදු පතුලේ කේබල් බිඳවැටීමක් හේතුවෙන් ඉන්දියාව, පකිස්ථානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ආසියාවේ සහ මැද පෙරදිග සමහර ප්‍රදේශවල අන්තර්ජාල ප්‍රවේශයට බාධා ඇති…
View More රතු මුහුදු පතුලේ කේබල් බිඳ වැටීමකින් අන්තර්ජාල සේවා වලට බාධාවක්UNHRC 60 වන සැසිවාරය අද සිට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වන සැසි වාරය අද (08) ආරම්භ වනවා. මෙම සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම…
View More UNHRC 60 වන සැසිවාරය අද සිටරථ වාහන නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක වෙයි
රථ වාහන නීතිය අද (08) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ඒ සදහා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සදහා දිවයින පුරා…
View More රථ වාහන නීතිය අද සිට දැඩිව ක්‍රියාත්මක වෙයිඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි
උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…
View More ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසිප්රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද (07) පස්වරු 03.00ට නිකුත් කරන ලද එම නිවේදනය අද…
View More ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්චන්ද්රග්රහණයක් සිදු වෙන්නේ මෙහෙමයි
අද ඒ කියන්නේ සැප්තැම්බර් 07 වෙනි දා ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පේනවා නේ, blood moon එකකුත් එක්ක පෙනෙන මේ චන්ද්‍රග්‍රහණය miss වුණොත් ආයේ මේ වගේ එකක්…
View More චන්ද්‍රග්‍රහණයක් සිදු වෙන්නේ මෙහෙමයි
