වසරේ ගතවූ කාලය තුළ අපරාධකරුවන් 4,630 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා. එහිදී පුද්ගලයින් ලක්ෂ 51 ක් පරීක්ෂා කර, එක් ලක්ෂ…
View More මේ දක්වා අපරාධකරුවන් 4,630 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරයිAuthor: Malimi Amasha
කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයට දින නියමවෙයි
2024 (2025) කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය ලබන ඔක්තෝබර් මස 05 වන දින දිවයින පුරා පැවැත්වීමට නියමිතයි. විභාග කොමසාරිස්…
View More කළමනාකරණ සේවා නිලධාරි III ශ්‍රේණියට බඳවා ගැනීමේ තරග විභාගයට දින නියමවෙයිආදායම් බදු ගෙවීමේ අවසන් දිනය සැප්තැම්බර් 30
සියලුම බදු ගෙවන්නන්ට 2024/2025 තක්සේරු වර්ෂය සඳහා අදාළ ආදායම් බදු අවසන් ගෙවීම් 2025 සැප්තැම්බර් 30 දිනට හෝ ඊට පෙර සිදු කරන ලෙස දැනුම් දී තිබෙනවා.…
View More ආදායම් බදු ගෙවීමේ අවසන් දිනය සැප්තැම්බර් 30ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම බස්නාහිර,…
View More ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසිරුපියලේ සුළු පහළ යෑමක්
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියලේ සුළු පහළ යෑමක්කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) දින ඒකක 77.93 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මෙතෙක් වාර්තා වුණු ඉහළම අගය…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටරත්රන් මිල ස්ථාවර අගයක
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල නොවෙනස්ව පවතිනවා.
View More රත්රන් මිල ස්ථාවර අගයකනායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි
පවතින වර්ෂාපතනය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට පනවා තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අද (26) පස්වරුවේ සිට…
View More නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කරයිමධ්යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු GovPay හරහා කිරීමේ පහසුකම
මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද (26) සිට GovPay හරහා සිදු කිරීමේ හැකියාව ඇතැයි බව පරිසර අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර…
View More මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු GovPay හරහා කිරීමේ පහසුකමTikTok විකිණීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි
TikTok හි ඇමරිකානු කොටස් විකිණීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. එසේම චීනය ද මේ සඳහා සහය පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
View More TikTok විකිණීම සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි
