මෙම මාසයේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයන් 126,379දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. ඒ…
View More සැප්තැම්බරයේ මේ දක්වා සංචාරකයන් 126,379ක් දිවයිනටAuthor: Malimi Amasha
නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේ
“Clean Sri Lanka” සමගාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක “Dream Destination” වැඩසටහන යටතේ නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය අද (27) ආරම්භ කෙරිණි. කැලණි වැලි මාර්ගයේ තවත් එක් සුවිශේෂී දුම්රිය…
View More නාරාහේන්පිට දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඇරඹේජනපති ජපානයට ලඟා වෙයි
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා…
View More ජනපති ජපානයට ලඟා වෙයිප්රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන
දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනය අද (27)…
View More ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනතවදුරටත් ලුණු ආනයනය කිරීමට අවශ්‍ය නැහැ
ශ්‍රී ලංකාවට තවදුරටත් ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ අලෙවි කළමනාකරු හර්ෂ අබේසූරිය පවසනවා. දේශීය නිෂ්පාදනය මේ වන විට ජාතික ඉල්ලුම…
View More තවදුරටත් ලුණු ආනයනය කිරීමට අවශ්‍ය නැහැනායයෑම් අනතුරු ඇඟවීම් තවත් දීර්ඝ කරයි
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) නිවේදනය කරනවා. ඒ අනුව, කළුතර, මාතර,…
View More නායයෑම් අනතුරු ඇඟවීම් තවත් දීර්ඝ කරයිරජයේ ආදායම ඉහළට
මේ වසරේ අගෝස්තු මාසය දක්වා කාලය තුළ රජයේ ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 3301.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය වසරේ අදාළ කාලය තුළ බිලියන…
View More රජයේ ආදායම ඉහළටජනපතිගේ ජපාන සංචාරය අද ඇරඹෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජපන් රජය විසින් සිදුකරන ලද ආරාධනයකට අනුව අද සිට ලබන30 වන…
View More ජනපතිගේ ජපාන සංචාරය අද ඇරඹෙයිධීවර දරුවන්ගේ අධ්‍යාපනයට ජනාධිපති අරමුදලෙන් සුවිශේෂී මූල්‍යාධාර
ධීවර දරුවන්ගේ අධ්‍යාපනයට ජනාධිපති අරමුදලෙන් සුවිශේෂී මූල්‍යාධාර ලබාදෙන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසුවේය. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා මේ…
View More ධීවර දරුවන්ගේ අධ්‍යාපනයට ජනාධිපති අරමුදලෙන් සුවිශේෂී මූල්යාධාරඋසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවයි
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට මාර්ගගතව අයදුම්පත් කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර…
View More උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මණ්ඩල පරීක්ෂකවරුන් තෝරා ගැනීමට අයදුම්පත් කැඳවයි
