කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (26) දින ඒකක 77.93 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙතෙක් වාර්තා වුණු ඉහළම අගය ලෙස ඒකක 21,598.99ක අගයක් අද සටහන් වී තිබෙනවා.

එසේම අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 6ක් වනවා.