ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.
ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 298.85 සිට රු. 298.86 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල ද රු. 306.09 සිට රු. 306.11 දක්වා ඉහළ ගොස් තිබේ.

