අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසු කම් ලැබූ ප්‍රතිලාභින්ගේ ප්‍රථම අස්වැසුම් දීමනාව අද (30) එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කර තිබෙනවා. මෙහි දී රු. 1,794,383,750.00ක…
View More අස්වැසුම දෙවන අදියරයේ පළමු දීමනාව අදAuthor: Malimi Amasha
බස්නාහිර මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ඔන්ලයින් ලියාපදිංචි කිරීමේ පහසුකම
බස්නාහිර පළාතේ සියලු මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචිය අනිවාර්ය කිරීමත් සමග ඒ සඳහා වෙබ් අඩවියක් හඳුන්වාදීමට බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර තිබෙනවා.…
View More බස්නාහිර මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ඔන්ලයින් ලියාපදිංචි කිරීමේ පහසුකමසැප්තැම්බරයේ කොළඹ උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 සැප්තැම්බර් මාසයේ දී 1.5%ක් දක්වා වැඩි වී තිබෙනවා. ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව…
View More සැප්තැම්බරයේ කොළඹ උද්ධමනය ඉහළටලෝක විවාහක රූ රැජිණ Tshego Gaelae දිවයිනට
2024 වසරේ ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනු දකුණු අප්‍රිකා ජාතික Tshego Gaelae මහත්මිය දිවයිනට පැමිණ තිබෙනවා. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා විවාහක රූ…
View More ලෝක විවාහක රූ රැජිණ Tshego Gaelae දිවයිනටඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි
ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවාහි සිදුඅර්ජෝ ප්‍රදේශයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් සිසුන් 38කට අධික පිරිසක් සිරවී ඇතැයි වාර්තා වෙනවා. පැය 12ක් තිස්සේ ඔවුන් සිරවී සිටින අතර හදිසි…
View More ඉන්දුනීසියාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයිතාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩින්
රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී තාවකාලික රියදුරු බලපත්‍ර අද (30) සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) නිවේදනය කරනවා.…
View More තාවකාලික රියදුරු බලපත්‍ර අද සිට නුගේගොඩින්අනිද්දා සිට බස් ටිකට් අනිවාර්යය වෙයි
ඔක්තෝබර් 01 වැනිදා සිට මගී ප්‍රවේශ පත්‍ර ලඟ තබා ගැනීම අනිවාර්යය බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. ඒ අනුව ප්‍රවේශපත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරැන්ට…
View More අනිද්දා සිට බස් ටිකට් අනිවාර්යය වෙයිඅද විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් වැඩ වර්ජනයක
වැටුප් විෂමතාව සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද සංකේත වර්ජනයක නිරත වනවා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග ඇතුළු අධ්‍යයන…
View More අද විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් වැඩ වර්ජනයකජනපති ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක
ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ…
View More ජනපති ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවකකාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර එහි සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති…
View More කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි
