දරුවන් හිංසනයට ලක්වීම වැළැක්වීම සහ දරුවන් ශික්ෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් ලාංකේය සමාජය තුළ සංවාදයක් නිර්මාණය වීම සාධනීය තත්ත්වයක් බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්, කම්කරු…
View More දරුවන් ශික්ෂණයට ලක් කිරීම කතා කළ යුතු කරුණක් – නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහAuthor: Malimi Amasha
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ පළාතේ වැසි…
View More අදත් ප්‍රදේශ කිහිපයකට වැසිජනපති සහ ජපාන මුදල් අමාත්‍යවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා
ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්…
View More ජනපති සහ ජපාන මුදල් අමාත්‍යවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාඅද ඩොලරයේ වටිනාකම
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් වෙනස් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More අද ඩොලරයේ වටිනාකමරත්රන් මිලේ සුළු ඉහළ යෑමක්
පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත…
View More රත්රන් මිලේ සුළු ඉහළ යෑමක්හෙට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් වර්ජනයක
හෙට (30) වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට…
View More හෙට විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් වර්ජනයකCeylon Black Tea වලින් ගිනස් වාර්තාවක්
ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය එක්ව සංවිධානය කළ ‘සිලෝන් විශේෂ වතු තේ’ වාර්ෂික පුණ්‍යාධාර වෙන්දේසියේදී නිව් විතානකන්දේ සිලෝන් කළු තේ (FFExSp)…
View More Ceylon Black Tea වලින් ගිනස් වාර්තාවක්ජාත්යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩසටහන් රැසක්
මෙවර ඔක්තෝම්බර් 01 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි…
View More ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව වැඩසටහන් රැසක්ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කෙරේ
ලෝක ජනාවාස දිනයට සමගාමීව ඔක්තෝබර් මස 01වැනි දින සිට 05 වැනි දිනය දක්වා ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර ඇති අතර එහි සමාරම්භය ජනාධිපති අනුර කුමාර…
View More ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කෙරේහෙටත් වැසි
බස්නාහිර, සබරගමුව යන පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම වයඹ…
View More හෙටත් වැසි
