මධ්‍යම පිලිපීනයේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. මේ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 150 කට ආසන්න පිරිසක්…
View More පිලිපීනයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 26ක් ජීවිතක්ෂයටAuthor: Malimi Amasha
ජනපතිගේ ලෝක ළමා දින සහ වැඩිහිටි දින සුබපැතුම් පණිවිඩය
සුබපැතුම් පණිවිඩය ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි. මෙම පරම්පරා දෙකෙහිම අයිතිවාසිකම් සහ…
View More ජනපතිගේ ලෝක ළමා දින සහ වැඩිහිටි දින සුබපැතුම් පණිවිඩයලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (ඔක්. 01) යෙදී තිබෙනවා. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ “ආදරෙන් සුරකින්න- අපිට ලොව දිනන්නට” යන්නයි. එසේම වැඩිහිටි…
View More ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදප්රදේශ කිහිපයක වැසි, සෙසු ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (01) දිනයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු…
View More ප්‍රදේශ කිහිපයක වැසි, සෙසු ප්‍රදේශ වලට වැසි රහිත කාලගුණයක්ඉන්ධන මිල වෙනස් වෙයි
අද (30) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන වර්ග කිහිපයක මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව ලංකා සුදු…
View More ඉන්ධන මිල වෙනස් වෙයිහෙට ප්‍රදේශ කිහිපයකට දැනෙන උෂ්ණත්වයක්
දිස්ත්‍රික්ක කිහිපයක පවතින උණුසුම් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දක්වා ඇත්තේ උතුරු මැද, නැගෙනහිර පළාත් සහ වව්නියාව, මුලතිව්…
View More හෙට ප්‍රදේශ කිහිපයකට දැනෙන උෂ්ණත්වයක්ජනපති සහ නිපොන් පදනමේ ආරම්භක සභාපතිවරයා අතර සාකච්ඡාවක්
ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි…
View More ජනපති සහ නිපොන් පදනමේ ආරම්භක සභාපතිවරයා අතර සාකච්ඡාවක්සැප්තැම්බර් අවසානයේ ඩොලරයේ මිල සටහන් වුණේ මෙහෙමයි
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ස්ථාවරව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව, ඇමරිකානු ඩොලරයේ…
View More සැප්තැම්බර් අවසානයේ ඩොලරයේ මිල සටහන් වුණේ මෙහෙමයිසෑම පුද්ගලයන් පහකින් එක් අයෙකුට මානසික රෝගී තත්ත්වයක්
මෙරට ජනගහනයෙන් සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට කුමන හෝ මානසික රෝගී තත්ත්වයක් පවතින බවට සොයාගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ මනෝ වෛද්‍ය විශේෂඥ සංජීවන අමරසිංහ මහතා පවසනවා.…
View More සෑම පුද්ගලයන් පහකින් එක් අයෙකුට මානසික රෝගී තත්ත්වයක්රත්රන් මිල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ රත්රන් මිල තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල ඉහළට
