2025 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2025 ඔක්තෝම්බර් මාසයේ…
View More නොවැම්බර් උද්ධමනය අඩු වෙයිAuthor: Malimi Amasha
අස්වැසුම පළමු අදියරයේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්
අස්වැසුම සුබසාධන ප්රතිලාභ වැඩසටහනේ පළමු අදියර යටතේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබෙනවා. මේ වනවිට ප්රතිලාභ ලබන නොලබන සියලුමදෙනාගේ තොරතුරු ඒ…
View More අස්වැසුම පළමු අදියරයේ තොරතුරු යථාවත් කිරීම දෙසැම්බර් 31න් අවසන්2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 15.8 ක්
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 15,776ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ…
View More 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 15.8 ක්මහනුවරට හා නුවරඑළියට තවදුරටත් නායයෑමේ රතු නිවේදන
මහනුවරට හා නුවරඑළියට තවදුරටත් නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. මෙම නිවේදනය අද ප.ව. 4.00 දක්වා වලංගු වනවා. අනතුරු…
View More මහනුවරට හා නුවරඑළියට තවදුරටත් නායයෑමේ රතු නිවේදනපළාත් රැසක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයක
දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ සහ බස්නාහිර යන පළාත්වල වායු තත්ත්ව දර්ශක අගය මේ වන විට 150ත් 200ත් අතර අගයක පවතින බව වාර්තා වෙනවා. වායුවේ…
View More පළාත් රැසක වායු ගුණාත්මකභාවය තවදුරටත් පහළ අගයකගාසා තීරයේ බටහිර ඉවුරේ නව ජනාවාස 19 ක් ඉදි කිරීමට ඊශ්‍රායලයේ අනුමැතිය
මේ වන විට ඊශ්‍රායල හමුදා විසින් අල්ලාගෙන සිටින ගාසා තිරයේ බටහිර ඉවුරේ නව ජනාවාස 19 ක් ඉදි කිරීමට ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී…
View More ගාසා තීරයේ බටහිර ඉවුරේ නව ජනාවාස 19 ක් ඉදි කිරීමට ඊශ්‍රායලයේ අනුමැතියවගා හානි වෙනුවෙන් රුපියල් කෝටි 153.5ක් ගොවි ගිණුම්වලට
පැවැති ආපදා තත්ත්වය නිසා වී ගොවීන්ට සිදුවූ වගා හානි වෙනුවෙන් රුපියල් කෝටි 153.5ක් මේ වන විට එම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැරකිරීමට කටයුතු යෙදූ බව ගොවිජන…
View More වගා හානි වෙනුවෙන් රුපියල් කෝටි 153.5ක් ගොවි ගිණුම්වලටමහවැලි ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක් නැහැ
මහවැලි ගඟ ආශ්‍රිතව මනම්පිටිය ගඟේ ජල මට්ටම ඉහළ මට්ටමක පැවතියත් එය ගංවතුර තත්ත්වක් දක්වා වර්ධනය වීමේ ප්රවනතාවයක් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මහවැලි ද්‍රෝණියේ ඇතැම්…
View More මහවැලි ගඟ ආශ්‍රිතව ගංවතුර අවදානමක් නැහැඋත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්
එළඹෙන උත්සව සමය තුළ මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කරමින්, එය සාමකාමීව සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා යුද හමුදා මූලස්ථානය කේන්ද්‍ර කරගනිමින් “මෙහෙයුම් මැදිරියක්”…
View More උත්සව සමයේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්ලබන 29 සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 06ක අධ්‍යයන කටයුතු ඇරඹෙයි
දෙසැම්බර් 29වනදා වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 06ක අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම ආරම්භ කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. ටී. මධුජිත් මහතා පවසනවා. දිට්වා සුළි…
View More ලබන 29 සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 06ක අධ්‍යයන කටයුතු ඇරඹෙයි
