ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…
View More ප්‍රදේශ කිහිපයකට වැසි ස්වල්පයක්Author: Malimi Amasha
අභ්‍යවකාශ තරණ ඉතිහාසය අලුත් කළ Michaela Benthaus
අභ්‍යවකාශ තරණයේ ඉතිහාසය අලුත් කිරීමට ජර්මානු අභ්‍යවකාශ ඉංජිනේරුවරියක් වන Michaela Benthaus සමත් වී තිබෙනවා. ඒ Blue Origin හි New Shepard rocket එකෙන් අභ්‍යවකාශයේ කෙළවරට ගමන්…
View More අභ්‍යවකාශ තරණ ඉතිහාසය අලුත් කළ Michaela Benthausලස්සන elegant Christmas Nails idea 10ක්
නත්තල දැන් නම් ඉතින් අත ළඟටම ඇවිත් නේ තියෙන්නේ… ඉතින් මේ නත්තලේ ලස්සනට කැපිලා පෙන්න ඉන්න කැමති ඔයාටයි මේ ලස්සන elegant christmas nail idea 10…
View More ලස්සන elegant Christmas Nails idea 10ක්දිට්වා නිසා ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන 1054කට හානි
ආපදා තත්ත්වයෙන් දිවයින පුරා ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන 1054කට හානි සිදුව ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පවසනවා. ආගමික සිද්ධස්ථාන 33 කට…
View More දිට්වා නිසා ආගමික සිද්ධස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන 1054කට හානිවායු ගුණාත්මකභාවය පහළට
මේ දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් නිරීක්ෂණය වී ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ විශේෂයෙන් උතුර,…
View More වායු ගුණාත්මකභාවය පහළටකන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි හෙට සිට
උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව හෙට (22) සිට යාල්රාණි දුම්රිය මගින් දුම්රිය කටයුතු…
View More කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය යළි හෙට සිටඅධිවේගී මාර්ගයේ ගාස්තු අය කිරීම සංශෝධනය කරමින් විශේෂ ගැසට්ටුවක්
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී සිදුකෙරෙන ගාස්තු අය කිරීම නවතා දැමීමට අදාළව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අනවශ්‍ය රථවාහන තදබදයක් වැළැක්වීමේ අරමුණින් මෙම…
View More අධිවේගී මාර්ගයේ ගාස්තු අය කිරීම සංශෝධනය කරමින් විශේෂ ගැසට්ටුවක්ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් දිවයිනට
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි. මෑතකදී ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ක්‍රියාත්මක…
View More ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් දිවයිනටගාලු මුවදොර විශේෂ මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්
උත්සව සමය වෙනුවෙන් ගාලු මුවදොර පරිශ්‍රයට පැමිණෙන ජනතාවගේ පහසුව සහ ආරක්‍ෂාව තහවුරු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර පරිශ්‍රයේ විශේෂ මහජන සහාය සේවා මධ්‍යස්ථානයක්…
View More ගාලු මුවදොර විශේෂ මහජන සහාය සේවා මධ්යස්ථානයක්රු. 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා අවසන්
දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි කරවීම සඳහා මෙන්ම නිවාස යථාවත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක…
View More රු. 25,000ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56%ක ප්‍රමාණයකට බෙදා අවසන්
