මහනුවරට හා නුවරඑළියට තවදුරටත් නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
මෙම නිවේදනය අද ප.ව. 4.00 දක්වා වලංගු වනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)
මහනුවර දිස්ත්‍රික්කය:
– උඩුදුම්බර
– මිණිපෙ
– මැදදුම්බර
නුවර එළිය දිස්ත්‍රික්කය:
– වලපනේ
– හගුරන්කෙත
– නිල්දණ්ඩාහින්න
– මතුරට
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:
– බදුල්ල
– සොරණාතොට
– හාලි ඇල
– පස්සර
– ලුණුගල
– මීගහකිවුල
– කන්දකැටිය
මහනුවර දිස්ත්‍රික්කය:
– ගගවට කෝරළය
– පාතහේවාහැට
– අකුරණ
– යටිනුවර
– තුම්පනේ
– හාරිස්පත්තුව
– පූජාපිටිය
– පස්බාගෙ කෝරළය
– හතරලියද්ද
– කුණ්ඩසාලේ
– උඩුනුවර
– දෙල්තොට
– පාතදුම්බර
– පන්විල
– උඩපළාත
– ගඟ ඉහළ කෝරලේ
– දොළුව
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– රිදීගම
මාතලේ දිස්ත්‍රික්කය:
– නාඋල
– රත්තොට
– අඹන්ගග කෝරළය
– උකුවෙල
– විල්ගමුව
– යටවත්ත
– මාතලේ
– පල්ලෙපොල
– ලග්ගල පල්ලේගම
නුවර එළිය දිස්ත්‍රික්කය:
– නුවරඑළිය
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
– හපුතලේ
– ඌව පරණගම
– වැලිමඩ
– ඇල්ල
– බණ්ඩාරවෙල
– හල්දුම්මුල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය:
– පොල්ගහවෙල
– අලව්ව
– මාවතගම
– මල්ලවපිටිය
නුවරඑළිය දිස්ත්‍රික්කය:
– තලවකැලේ
– නෝර්වුඩ්
– අඹන්ගමුව කෝරලේ
– කොත්මලේ බටහිර
– කොත්මලේ නැගෙනහිර

