මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකට එල්ල වී ඇති මිසයිල ප්‍රහාර සහ පවතින දැඩි නොසන්සුන්තාවය හමුවේ, එහි වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව විදේශ අමාත්‍යාංශය සිය දැඩි අවධානය…
View More මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන්ට අනතුරක් නැහැAuthor: Malimi Amasha
ප්‍රදේශ කිහිපයක යළිත් වායු ගුණාත්මකභාවය පහළට
ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක වායු දූෂණ මට්ටම් නැවතත් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි…
View More ප්‍රදේශ කිහිපයක යළිත් වායු ගුණාත්මකභාවය පහළටඇමරිකාව සහ ඊශ්‍රායලයෙන් ඉරානයට ඒකාබද්ධ ප්‍රහාරයක්
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එකතු වී ඉරානයට ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසන්නේ සිය හමුදා ටෙහෙරානයට පහර දුන් බවයි. ඊට…
View More ඇමරිකාව සහ ඊශ්‍රායලයෙන් ඉරානයට ඒකාබද්ධ ප්රහාරයක්ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම් දීමක්
ලාෆ්ස් ගෑස් සමාගම විසින් ආනයනය කරනු ලබන ගෑස් තොගයක් රැගත් නෞකාවක් අද (28) මෙරටට ළඟා වී තිබෙනවා. ඒ අනුව අද සිට එම ගෑස් තොග කඩිනමින්…
View More ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට දැනුම් දීමක්ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසාන තරඟය අද
පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි 08 දෙනා වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද පාකිස්ථානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය රාත්‍රී 07.00ට මහනුවර…
View More ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසාන තරඟය අදයුරෝපා සංගමයෙන් යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාරයක්
යුරෝපා සංගමය මගින් ශ්‍රී ලංකාවට යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාර මුදලක් වෙන් කර තිබෙනවා. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහාය වීමට සහ රට…
View More යුරෝපා සංගමයෙන් යුරෝ මිලියනයක අතිරේක මානුෂීය ආධාරයක්කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය මෙවරත් උත්සවශ්‍රීයෙන් කච්චතිව් දූපතේදී අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම මංගල්‍ය ශ්‍රී ලංකා සහ ඉන්දීය බැතිමතුන්ගේ එකමුතුවෙන් සිදු කෙරෙන…
View More කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදමුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. සුළං නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර…
View More මුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්අදත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට…
View More අදත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක්පෙබරවාරි උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව මනිනු ලබන ශ්‍රී ලංකාවේ සමස්ත උද්ධමන අනුපාතය 2026 පෙබරවාරි මාසයේදී 1.6% දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන…
View More පෙබරවාරි උද්ධමනය පහළට
