කොළඹ කොටස් වෙළඳපොළේ අද (27) දින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 47.17 කින් පහළ වැටි තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය…
View More පෙබරවාරි අග කොළඹ කොටස් වෙළඳපොළට මොකද වුණේAuthor: Malimi Amasha
අද රත්රන් මිල
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More අද රත්රන් මිලරුපියල ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ…
View More රුපියල ඉහළටපාසල් සිසුන්ට ලබා දෙන පාවහන් වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ
රජය, 2026 වසර සඳහා නිකුත් කරන ලද රු. 3,000ක් වටිනා පාසල් පාවහන් මිලදී ගැනීමේ වවුචර්පත්වල වලංගු කාලය මාර්තු 15 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. මෙම…
View More පාසල් සිසුන්ට ලබා දෙන පාවහන් වවුචර්පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේආපදා සහන කටයුතු වලින් පිරිසක් ඉවත් වෙයි
ග්‍රාම නිලධාරීවරුන්, තාක්ෂණික නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් අද (27) සිට සියලු ආපදා සහන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. දිට්වා සුළි කුණාටුවෙන්…
View More ආපදා සහන කටයුතු වලින් පිරිසක් ඉවත් වෙයි“විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” මාර්තු 01 සිට ආරම්භ වෙයි
“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” මාර්තු 01 වන ඉරිදා සිට ආරම්භ වීමට නියමිතය. 2026 මාර්තු 01 දිනෙන් ඇරඹෙන…
View More “විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” මාර්තු 01 සිට ආරම්භ වෙයිදිට්වා නිසා ආපදාවට ලක් වූ විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්වයක්
ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ භාරකාර මණ්ඩලය විසින් එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. පසුගිය වසර අවසානයේදී…
View More දිට්වා නිසා ආපදාවට ලක් වූ විශ්වවිද්‍යාල සිසුන්ට විශේෂ ශිෂ්‍යත්වයක්‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය අද
අවසර පත්‍ර හා දීමනා පත්‍ර මත ප්‍රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්‍රදානය කෙරෙන ‘හිමිකම’…
View More ‘හිමිකම’ නිදහස් ප්‍රදානපත්‍ර ලබා දීමේ ජාතික වැඩසටහනේ සමාරම්භය අදපාකිස්තාන හමුදාව තලේබාන් මුලස්ථාන වලට පහර දෙයි
පාකිස්තාන ගුවන් හමුදාව විසින් ඇෆ්ගනිස්ථාන කාබුල් සහ කන්දහාර් නගරවලට ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාර වලින් තලේබාන් හමුදා මුරපොලවල් 27ක් විනාශ කර ඇති අතර තවත්…
View More පාකිස්තාන හමුදාව තලේබාන් මුලස්ථාන වලට පහර දෙයිමුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං…
View More මුහුදු ප්‍රදේශවලත් වැසි රහිත කාලගුණයක්
