එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද ඒකාබද්ධ ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් ඉරාකය…
View More ට්‍රම්ප්ගෙන් ඉරානයට යළි අනතුරු ඇඟවීමක්Author: Malimi Amasha
මැදපෙරදිග යුද්ධය නිසා බොරතෙල් මිල ඉහළට
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 72 .87ක් ලෙස සටහන්…
View More මැදපෙරදිග යුද්ධය නිසා බොරතෙල් මිල ඉහළටසෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්
මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වයේ ඇතිවෙමින් පවතින වෙනස්කම් සම්බන්ධයෙන් අවධානයෙන් සහ සැලකිලිමත්ව සිටින ලෙස සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දී තිබෙනවා. එසේම නිල ආරංචි…
View More සෞදි අරාබියේ සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම්දීමක්මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ තියෙනවා
මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ පවතින බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. ඒ හේතුවෙන් කලබලකාරි මිලදී ගැනීම් සඳහා යොමු නොව ලෙසයි එම සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා…
View More මාසයකට ප්‍රමාණවත් පරිදි ඉන්ධන රට තුළ තියෙනවාඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් නැහැ
අප්‍රේල් සහ මැයි මාසය දක්වා ඇණවුම් කර ඇති ඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් ඇති නොවනු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අදාළ ඉන්ධන ඉන්දියාවෙන්…
View More ඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් නැහැකටුනායකින් මැදපෙරදිගට යන සියලු ගුවන් ගමන් අත්හිටුවයි
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට මැදපෙරදිග කලාපයේ රටවල් බලා පිටත්ව යාමට නියමිතව තිබූ සියලුම ගුවන් ගමන් අද (01) පස්වරු 5:00 දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.…
View More කටුනායකින් මැදපෙරදිගට යන සියලු ගුවන් ගමන් අත්හිටුවයිඉරානයේ උත්තරිතර නායකයා ජීවිතක්ෂයට
ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබෙනවා. එසේම මෙම ප්‍රහාරයෙන්…
View More ඉරානයේ උත්තරිතර නායකයා ජීවිතක්ෂයටවිෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද ඇරඹෙයි
“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ” විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද ( 01) සිට ආරම්භ වනවා. මීට අදාළ අංක 07 / 2026…
View More විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද ඇරඹෙයිසිපෙට්කෝ ඉන්ධන කිහිපයක මිල ඉහළට
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කිහිපයක මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක…
View More සිපෙට්කෝ ඉන්ධන කිහිපයක මිල ඉහළටඅද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අළුයම් කාලයේදී දිවයිනපුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක්…
View More අද වැසි රහිත කාලගුණයක්
