අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මැයි මාසයෙන් පසුව අහෝසි කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව දැනට පවත්නා අර්ධ සුඛෝපභෝගී…
View More අර්ධ සුඛෝපභෝගී බස් රථ අහෝසි කරයිAuthor: Malimi Amasha
මාර්ගය දෙපස වෙළදාමට ලබා දුන් කාලය අවසන්
මාර්ගය දෙපස වෙළදාම් කටයුතු සඳහා ලබා දුන් අවසර කාලය අදින් අවසන් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව හෙට සිට මාර්ගය දෙපස අනවසරයෙන්…
View More මාර්ගය දෙපස වෙළදාමට ලබා දුන් කාලය අවසන්අත්යවශ්ය සේවා පිලිබඳ ගැසට් නිවේදනයක්
විදුලි, ඉන්ධන හා සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධයෙන් වන සියලුම සේවා, ඛනිජ තෙල්…
View More අත්‍යවශ්‍ය සේවා පිලිබඳ ගැසට් නිවේදනයක්යුක්තිය ඉල්ලමින් ජන පවුරක්
පාස්කු ප්‍රහාරයට වසර හතරක් සපිරෙන එළබෙන සිකුරාදා දිනයේ සත්‍යය හා යුක්තිය ඉල්ලා ජන පවුරක් සකස් කරන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ප්‍රකාශ කර…
View More යුක්තිය ඉල්ලමින් ජන පවුරක්Still don’t know about skincare acids!?
Acids on the face? It may sound terrifying if you only know about HCl and may sound hilarious if only know about formic acid. However,…
View More Still don’t know about skincare acids!?තුර්කියේ භූ කම්පනයක්
තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ රිච්ටර් මාපාංක ඒකක 4.0ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හටගෙන ඇත. එය අෆ්සින් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හට ගෙන තිබේ. භූ චලනය…
View More තුර්කියේ භූ කම්පනයක්දේශීය බිත්තරයක මිලේ වෙනසක්
දේශීය බිත්තරයක් රුපියල් 50 ට අඩුවෙන් දීමට තමන් තීරණය කර ඇති බවට ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. ඔවුන් වැඩිදුරටත් කියා සිටින්නේ ඉන්දියාවෙන් ගෙන්වන බිත්තර…
View More දේශීය බිත්තරයක මිලේ වෙනසක්ගත් ණය ගෙවන්න මාස 6 ක සහන කාලයක්
බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06 ක සහන කාලයක් දීමට එරට රජය තීන්දු…
View More ගත් ණය ගෙවන්න මාස 6 ක සහන කාලයක්දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු වේ
රියැදුරන් සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් අද දින දුම්රිය ගමන්වාර 30කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. දැනට සේවයට වාර්තා කර ඇති රියැදුරන්…
View More දුම්රිය ගමන් වාර 30 ක් අවලංගු වේවිපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්
සමඟි ජන බලවේගයේ මැති ඇමතිවරු තනතුරු හා වරප්‍රසාද මුල් කර ගනිමින් ආණ්ඩුව සමඟ එක වීමට සුදානම් වන බවට සාවද්‍ය ප්‍රවෘත්තියක් ආණ්ඩුවට හිතැති කණ්ඩායම් විසින් සමාජගත…
View More විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්
