මාර්ගය දෙපස වෙළදාමට ලබා දුන් කාලය අවසන්

මාර්ගය දෙපස වෙළදාම් කටයුතු සඳහා ලබා දුන් අවසර කාලය අදින් අවසන් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

ඒ අනුව හෙට සිට මාර්ගය දෙපස අනවසරයෙන් වෙළඳාම් කරන්නන් ඉවත් කිරීමට කටයුතු කරනු ඇත.

උත්සව සමයේ දී සිය නිෂ්පාදන අතරමදියෙකුගේ මැදිහත්වීමකින් තොරව ඍජුව ම පාරිභෝගිකයා වෙත ලබා දීමට රජය විසින් මාර්ගය දෙපස වෙළදාමට අවසර ලබා දුනි.