ගත් ණය ගෙවන්න මාස 6 ක සහන කාලයක්

බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල නැවත ගෙවීම ආරම්භ කිරීමට තවත් මාස 06 ක සහන කාලයක් දීමට එරට රජය තීන්දු කර ඇත.

ඒ අනුව, ණය මුදලේ පළමු වාරිකය අගෝස්තු මාසයේදීත්, දෙවැනි වාරිකය සැප්තැම්බර් මාසයේදීත් ලෙස ලංකාව විසින් බංග්ලාදේශයට ලබා දීය යුතු ය.