අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙඕල් විසින් දෙරට අතර නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික…
View More අමෙරිකාව සහ දකුණු කොරියාව අතර ගිවිසුමක්Author: Malimi Amasha
දිස්ත්‍රික්ක දෙකකට නාය යෑමේ අවධානමක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය…
View More දිස්ත්‍රික්ක දෙකකට නාය යෑමේ අවධානමක්චීන හා යුක්රේන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්
රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම් හමුවේ යුක්රේන සහ චීන ජනාධිපතිවරු මුල්වරට දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. පැයකට ආසන්න කාලයක් මෙම දුරකතන සංවාදය පැවති බවයි…
View More චීන හා යුක්රේන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවධානමක්
ශ්‍රී ලංකාවට කිලෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතු වී ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය…
View More නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවධානමක්සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ට දැනුම් දීමක්
සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් හට පෝට් සුඩාන් නගරයේ ක්‍රියාත්මක සෞදි අරාබියානු රජයේ මෙහෙයුම් මැදිරිය වෙත වාර්තා කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.…
View More සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයන් ට දැනුම් දීමක්කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
අද සවස කැළණිවැලි මාර්ගයේ ධාවනය වන දුම්රියවල යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. ඒ මරදාන දුම්රිය ස්ථානයේ දී මරදාන සිට දකුණු කළුතර…
View More කැළණිවැලි මාර්ගයේ දුම්රිය ප්රමාදයක්කොවිඩ් ආසාදිතයන් හතරක්
ඊයේ (25) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වී තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
View More කොවිඩ් ආසාදිතයන් හතරක්අලුතින් එන ඉන්ධන සමාගම වැඩ ඇරඹීමට සූදානම්
මෙරට සිල්ලර ඉන්ධන අලෙවිය සඳහා වූ ගිවිසුම්වලට එළඹීමට සහ මෙහෙයුම් ආරම්භ කිරීමේ කටයුතු සඳහා Sinopec සමාගමේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එම කණ්ඩායම හා…
View More අලුතින් එන ඉන්ධන සමාගම වැඩ ඇරඹීමට සූදානම්අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්
දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. ඒ රට පුරා වර්ෂාපතනය වැඩිවීම, උෂ්ණත්වය ඉහළ යෑම…
View More අද සිට විශේෂ ඩෙංගු මර්දන සතියක්වැඩි කළ ඉන්ධන කෝටාව තවදුටත්
උත්සව සමය නිමිත්තෙන් ඉහළ නංවන ලද සතිපතා ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු නොවෙනස්ව පවත්වා ගෙන යාමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන…
View More වැඩි කළ ඉන්ධන කෝටාව තවදුටත්
