ප්‍රදේශ රැසකටම වැසි සහිත කාලගුණයක්

සබරගමුව, මධ්‍යම, උතුරුමැද, ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය හා මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදි තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

View More ප්‍රදේශ රැසකටම වැසි සහිත කාලගුණයක්

කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දින කළුතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්දාන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව,…

View More කළුතර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

නුවරඑළියේ ඉදි කිරීම් සීමා කරයි

ලබන මැයි 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබෙනවා. නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත්…

View More නුවරඑළියේ ඉදි කිරීම් සීමා කරයි

සුමාත්‍රා දූපත් අසල ප්‍රභල භූ චලනයක්

ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දූපත් ආසන්නයේ අද අලුයම එකයි තිහට පමණ මැග්නිටියුඩ් ඒකක 6.7 ක ප්‍රබලත්වයකින් යුතු භූ චලනයක් සිදු වී තිබෙනවා. ජාතික සුනාමි පූර්ව අනතුරු…

View More සුමාත්‍රා දූපත් අසල ප්‍රභල භූ චලනයක්

දේශපාලන පක්ෂ අද රැස් වෙයි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත ය. එසේම සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ද විපක්ෂ…

View More දේශපාලන පක්ෂ අද රැස් වෙයි

අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිසුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාශය වෙත නිකුත් කර තිබෙනවා. අධික…

View More අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් සිසුන්ට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

හම්බන්තොට ආසන්න මුහුදේ භූ කම්පනයක්

හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදේ අද අලුයම 12.45ට පමණ භූකම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ එම භූකම්පනය හේතුවෙන්…

View More හම්බන්තොට ආසන්න මුහුදේ භූ කම්පනයක්

දකුණු ආසියාවේ විශාලම වාණිජ සැපයුම් මධ්‍යස්ථානය ඉදි කිරීමට සුදානම්

දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය ඉදිකිරීමේ ගිවිසුමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය සහ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම අත්සන් තබා තිබෙනවා. එම…

View More දකුණු ආසියාවේ විශාලම වාණිජ සැපයුම් මධ්‍යස්ථානය ඉදි කිරීමට සුදානම්

අධික උණුසුමෙන් තායිලන්තයට ත් බලපෑම්

පවතින අධික උණුසුම හේතුවෙන් තායිලන්තයේ බැංකොක් අගනුවර ඇතුලු විශාල ප්‍රදේශයක ජනතාවට එළිමහනට යෑමෙන් වළකින ලෙස එරට බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා. බැංකොක් හි බග්නා ප්‍රදේශයේ උෂ්ණත්වය…

View More අධික උණුසුමෙන් තායිලන්තයට ත් බලපෑම්

පාසල් වෑන් ගාස්තු ත් අඩු වෙයි

මැයි මස 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තුව පහළ දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය…

View More පාසල් වෑන් ගාස්තු ත් අඩු වෙයි