ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් හෙට වැඩ වර්ජනයක

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් හෙට ලෙඩ නිවාඩු දමා එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තිරණය කර තිබෙනවා.

ඒ උසස් වීම් හා වැටුප් විෂමතාවල පවතින ගැටලු ඇතුලු ඉල්ලීම් 09ක් මුල් කරගනිමිනි.