පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවන් ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ, යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රදේශවලට…
View More ප්‍රදේශ කිහිපයකට නාය යෑම් පූර්ව අනතුරු ඇඟවීම්Author: Malimi Amasha
අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්
අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේ දී පැයට කිලෝමීටර 60 සීමාවේ සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය රියදුරන්ට දැනුම් දෙනවා.…
View More අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන්ට දැනුම් දීමක්දකුණේ රෝහල් දෙකක ශල්‍ය වෛද්‍ය ඒකක සතියේ දින වලට සීමා වේ
තංගල්ල මූලික රෝහලේ සහ තිස්සමහාරාම මූලික රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයන්හි සති අන්තයේ විශේෂඥ සේවා සැපයීමට බාධා එල්ල වී තිබෙනවා. ඒ රෝහල් දෙකේම එම ඒකක වල…
View More දකුණේ රෝහල් දෙකක ශල්‍ය වෛද්‍ය ඒකක සතියේ දින වලට සීමා වේතැනින් තැන වැසි
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම සබරගමුව, මධ්‍යම,…
View More තැනින් තැන වැසිකැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන ගණන් විනාශ වෙයි
මිලියන හතරකට අධික ජනතාවක් වෙසෙන කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයට මේ වන විට ලැව් ගිනි හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබෙනවා. ඒ ඇවිලෙමින් පවතින ලැව්ගිනි සියයකට අධික…
View More කැනඩාවේ ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන ගණන් විනාශ වෙයිමෙටා සමාගමෙන් අලුත් ඇප් එකක්
ඊලෝන් මස්ක් ගේ ට්විටර් යෙදවුම සමඟ තරඟ කිරීම සඳහා නවතම ඇප් එකක් නිකුත් කිරීමට මෙටා සමාගම සැලසුම් කරමින් පවතිනවා. මෙටා සමාගම තීරණය කර ඇත්තේ එය…
View More මෙටා සමාගමෙන් අලුත් ඇප් එකක්ලොව ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවෙන්
පෘථිවියේ ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරෙහි පිහිටා ඇති බව නාසා ආයතනය පවසනවා. ඒ වසර ගණනාවක් මුළුල්ලේ සිදු කරන ලද ග්‍රේස් මෙහෙයුම හෙවත් ගුරුත්වාකර්ෂණය…
View More ලොව ගුරුත්වාකර්ෂණය අඩුම ස්ථානය ශ්‍රී ලංකාවෙන්ථෙරවාදී බුදු දහම හැදෑරීමට විශ්ව විද්‍යාලයක්
ථෙරවාදී බුදුදහම හැදෑරීමට මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සඳහා ජපානයේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටිනවා. ඒ අද පෙරවරුවේ මල්වතු…
View More ථෙරවාදී බුදු දහම හැදෑරීමට විශ්ව විද්යාලයක්සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සජිත්ගෙන් වෙනම ඒකකයක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් වෙනම ඒකකයක් තම රජයක් යටතේ පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. ඒ සුළු…
View More සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට සජිත්ගෙන් වෙනම ඒකකයක්දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන තවදුරටත් ඉහළට
දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 300 ත් 400 ත් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරනවා. ඉදිරියේ දී මෙම තත්ත්වය…
View More දෛනිකව වාර්තා වන ඩෙංගු රෝගීන් ගණන තවදුරටත් ඉහළට
