හෙට ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

හෙට රාත්‍රී 08 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.