පවතින වර්ෂාපතන කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් 04කට නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. මාතර, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා එම නායයෑම්…
View More දිස්ත්‍රික්ක 4කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනAuthor: Malimi Amasha
ජනපති ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද ජාතිය අමතමින් සිය ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කිරීම සිදු කරනු ලැබුවා. එහිදී වෙහෙසීමේ, කැපවීමේ සහ ඉලක්කගත නිවැරදි…
View More ජනපති ජාතික පරිවර්තන මාර්ග සිතියම රටට ඉදිරිපත් කරයිසිමෙන්ති මිල අඩු කිරීම ගැන ඉඟියක්
ඉදිරි දින කිහිපය තුළ කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු…
View More සිමෙන්ති මිල අඩු කිරීම ගැන ඉඟියක්ක්ෂේත්ර 14කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරයි
වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ ඇතුළු වෘත්තීය කාණ්ඩ කිහිපයක නියැලෙන තැනැත්තන් අද සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත්…
View More ක්ෂේත්‍ර 14කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කරයිත්රිරෝද රථ ගාස්තු අඩු වෙයි
හෙට සිට දෙවන කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව රුපියල් 80 දක්වා අඩු කිරීමට සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ රජය විසින්…
View More ත්‍රිරෝද රථ ගාස්තු අඩු වෙයිඊලෝන් මස්ක් යළි ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වෙයි
ටෙස්ලා සමාගමේ ප්‍රධානී වන ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට යළිත් වරක් පත් වී තිබෙනවා. ඒ මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි…
View More ඊලෝන් මස්ක් යළි ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වෙයිමහනුවර රෝහලේ හෘද කැතීටකරණ යන්ත්‍රයක් ක්‍රියා විරහිත වෙයි
මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත හෘද කැතීටකරණ යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් පසුගිය 06 වනදා සිට සම්පූර්ණයෙන් බිඳ වැටී තිබෙනවා. රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ…
View More මහනුවර රෝහලේ හෘද කැතීටකරණ යන්ත්‍රයක් ක්‍රියා විරහිත වෙයිඋද්ධමනය තවත් අඩු වෙයි
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට (CCPI) අනුව මැයි මාසයේ උද්ධමනය සියයට 35.3 ක සිට සියයට 25.2 දක්වා පහත බැස තිබෙනවා. මැයි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට…
View More උද්ධමනය තවත් අඩු වෙයිචීනය දරුණු කොවිඩ් රැල්ලකට සූදානම් වෙයි
චීනයේ දැනට පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය ලබන ජූනි මාසයේ දී උච්චතම අවස්ථාවට පැමිණෙමින් සතියකට මිලියන 65 ක් පමණ ආසාදිතයන් පිරිසක් වාර්තා කරනු ඇතැයි විදෙස් මාධ්‍ය…
View More චීනය දරුණු කොවිඩ් රැල්ලකට සූදානම් වෙයිIPL විශිෂ්ටයින් අතරට මතීෂ් පතිරණ ත්
2023 IPL ක්‍රිකට් තරගාවලිය නිමා වීමත් සමගින් මෙවර තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායම සුප්‍රකට විස්ඩන් සගරාව විසින් නම් කර තිබෙනවා. මෙම කණ්ඩායමට මෙවර තරගාවලියේ ශූරතාව දිනූ චෙන්නායි…
View More IPL විශිෂ්ටයින් අතරට මතීෂ් පතිරණ ත්
