කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් පමණ පහළ දමන බව ලිට්‍රෝ සමාගම දැනුම් දෙනවා. එම මිල සංශෝධනය හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක…
View More ලිට්‍රෝ ගෑස් මිල පහළටAuthor: Malimi Amasha
පින්බර පොසොන් පුර පොහෝ දිනයක් වේවා!
ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ…
View More පින්බර පොසොන් පුර පොහෝ දිනයක් වේවා!අද ඩොලරය ඉහළට
අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව අමෙරිකානු…
View More අද ඩොලරය ඉහළටසති අන්තයේත් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව
මෙම සතියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල ද ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩව සිදු කරන ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙත උපදෙස්…
View More සති අන්තයේත් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩවජාතික පාසල් ගුරු ස්ථාන මාරු ගැන විශේෂ දැනුම් දීමක්
2022 වසරේ ජාතික පාසල් ගුරු ස්ථාන මාරු කිරීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2021 වසරේ දෙසැම්බර් 31 වන දිනට සේවා කාලය සම්පූර්ණ…
View More ජාතික පාසල් ගුරු ස්ථාන මාරු ගැන විශේෂ දැනුම් දීමක්ආනයන සීමා ලිහිල් කිරීමේ තීරණයක්
ආනයන කරනු ලබන භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ලබන සතියේ සිට එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර…
View More ආනයන සීමා ලිහිල් කිරීමේ තීරණයක්පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට
පොසොන් පොහොය නිමිත්තෙන් අද සිට ලබන සඳුදා එනම් 05 වැනිදා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කරනවා. දිවයිනේ ප්‍රධාන නගරවල සිට…
View More පොසොන් පොහොය නිමිත්තෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිටජපානයට ගිය මාවා සුළි කුණාටුව
මාවා සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ ඔකිනාවා ඇතුලු ප්‍රදේශ කිහිපයකට එරට කාලගුණ විද්‍යා ඒජන්සිය විසින් අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සුළි කුණාටුව මේ වන විට ඔකිනාවා…
View More ජපානයට ගිය මාවා සුළි කුණාටුවඅදත් ප්‍රදේශ කිහිපයකටම තද වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. රත්නපුර, ගාල්ල, මාතර සහ…
View More අදත් ප්‍රදේශ කිහිපයකටම තද වැසිදුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
අද උදෑසන 8.55 ට කොළඹ කොටුවේ සිට කුරුණෑගල බලා ධාවනයට නියමිත දුම්රිය අනුරාධපුරය දක්වා දීර්ඝ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ යාල්දේවී දුම්රියේ…
View More දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
