ටෙස්ලා සමාගමේ ප්රධානී වන ඊලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා බවට යළිත් වරක් පත් වී තිබෙනවා.
ඒ මෙතෙක් ලොව ධනවත්ම පුද්ගලන් අතර පළමු ස්ථානයේ රැඳී සිටි ප්රංශ ප්රකට ව්යාපාරික බර්නාඩ් ආනොල්ට් දෙවන ස්ථානයට පත් කරමිනි.
බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ඊලොන් මස්ක්ගේ ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 192.3ක් වන අතර බර්නාඩ් ආනොල්ට් ආදායම බිලියන 186.6ක් වනවා.

