දෙරට අතර පවතින සබඳතා පුළුල් කිරීමේ අරමුණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඊයේ ඇමරිකානු සංචාරයක් ආරම්භ කර තිබෙනවා. මෝදී ඇමරිකාව තුල පූර්ණ රාජ්‍යතාන්ත්‍රික සංචාරයක යෙදෙන පළමු…
View More මෝදී ඇමරිකානු සංචාරයකAuthor: Malimi Amasha
ඇමරිකාවෙන් ලැබුණු ඖෂධ පරිත්‍යාගය
ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කොට තිබෙනවා. ආසාදන තත්ත්ව, ආතරයිටිස්, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් සඳහා ලබා දෙන ඖෂධ මෙන්ම…
View More ඇමරිකාවෙන් ලැබුණු ඖෂධ පරිත්යාගයපාංශු උණ තත්ත්වයේ පැතිරීමක්
ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ – Melioidosis ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් මේ දිනවල පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය…
View More පාංශු උණ තත්ත්වයේ පැතිරීමක්පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10 ක් නම් කරමින් ගැසට් නිවේදනයක්
ජූනි මාසයට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් දූෂණයට ලක්ව ඇති දිවයින පුරා පිහිටි ජල මූලාශ්‍ර සහ ජල පෝෂක පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10ක්…
View More පරිසර ආරක්ෂණ ප්‍රදේශ 10 ක් නම් කරමින් ගැසට් නිවේදනයක්පොලිසිය නව කෙටි දුරකථන අංකයක් හඳුන්වාදෙයි
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සහ වෙනත් තොරතුරු දැනුම් දීම සඳහා නව කෙටි දුරකථන අංකයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංකය වන්නේ 1997 ය.…
View More පොලිසිය නව කෙටි දුරකථන අංකයක් හඳුන්වාදෙයිතවත් ක්‍රීඩකයින් තිදෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙයි
ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ව සිම්බාබ්වේ වෙත පිටත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්…
View More තවත් ක්‍රීඩකයින් තිදෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වෙයිලොතරැයි පත්වල මිලත් ඉහළට
ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පතක මිල දෙගුණයකින් ඉහළ දැමීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය හිමිව ඇති බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනය කරනවා. ඒ අනුව දැනට රුපියල් 20…
View More ලොතරැයි පත්වල මිලත් ඉහළටඩෙංගු වලින් ආරක්ෂා වෙන්න පාසල් නිල ඇඳුමට වෙනසක්
ඩෙංගු මදුරුවන්ගේ දෂ්ටනය අවම කර ගැනීමේ පිළියමක් ලෙස බස්නාහිර පළාත් පාසල් ළමුන් හට පාසල් නිල ඇඳුමට අමතරව ශරීරයට ගැලපෙන ළා පැහැති ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙස…
View More ඩෙංගු වලින් ආරක්ෂා වෙන්න පාසල් නිල ඇඳුමට වෙනසක්බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු වෙයි
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදන වල මිල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා. ඒ අනුව අද රාත්‍රියේ සිට පාන්…
View More බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු වෙයිකතරගම සුරාසැල් වසා දමයි
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් ජූලි 04 මස වැනිදා දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාසැල් වසා තබන බව සුරාබදු…
View More කතරගම සුරාසැල් වසා දමයි
