අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බේකරි නිෂ්පාදන වල මිල අඩු කරන බව බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
ඒ අනුව අද රාත්‍රියේ සිට පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 10 කින් අඩු වනු ඇත.

You cannot copy content of this page : News Buwa