මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන පිරිස් ඇල්ලීමට විශේෂ ක්‍රමවේදයක්

මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීම් ක්‍රමවේදයක් එළඹෙන අගෝස්තු පළමුවනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. මත්ද්‍රව්‍ය…

View More මත්ද්‍රව්‍ය භාවිතා කර වාහන ධාවනය කරන පිරිස් ඇල්ලීමට විශේෂ ක්‍රමවේදයක්

පාසල් හැර යන දරුවන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව

පාසල් හැර යන දරුවන් නොමිලේ වෘත්තීය පුහුණුවට යොමු කරන්න ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පාසල් හැරයන දරුවන් පිළිබඳ නිසි දත්ත…

View More පාසල් හැර යන දරුවන් සඳහා නොමිලේ වෘත්තීය පුහුණුව

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තවම අවසන් තීරණයක් ගෙන නැහැ

රජය තවමත් දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරනවා. දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතා සංවේදී…

View More ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තවම අවසන් තීරණයක් ගෙන නැහැ

ආනයනික සිමෙන්ති සඳහා වූ බදු ඉහළට

ජූනි මස 17වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සිමෙන්ති සඳහා පනවා තිබූ සෙස් බද්ධ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කෘතිම ලෙස…

View More ආනයනික සිමෙන්ති සඳහා වූ බදු ඉහළට

අනිද්දා විදුලි සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විකිණීමේ සූදානමට විරෝධය පළ කරමින් ලංකා විදුලි සේවක සංගමය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට කර තීරණය තිබෙනවා. ඒ අනුව අනිද්දා දිනයේ දී…

View More අනිද්දා විදුලි සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ඩොලරය යළිත් පහළට

අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ගැනුම් මිල රුපියල් 297.53ක් ලෙස…

View More ඩොලරය යළිත් පහළට

කොළඹ මාර්ග කිහිපයක බස් වර්ජනයක්

කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව- ගල්කිස්ස යන මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි…

View More කොළඹ මාර්ග කිහිපයක බස් වර්ජනයක්

ශ්‍රී ලංකාව සහභාගී වන පළමු සුදුසකම් ලැබීමේ තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමඟ බුලවායෝ හි දී පැවැත්වෙනවා. එය…

View More ශ්‍රී ලංකාව සහභාගී වන පළමු සුදුසකම් ලැබීමේ තරගය අද