බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා…
View More ප්‍රදේශ කිහිපයකට වැසිAuthor: Malimi Amasha
රුපියල තවත් පහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද (24) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…
View More රුපියල තවත් පහළටරත්රන් මිල තවත් පහළට
අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල තවත් පහළටආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක්
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කර තිබූ මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 380 සිට 480 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන…
View More ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 480ක්කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 706.26 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,071.23 ක් ලෙස…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට2026 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරයි
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද (24) සිට අප්‍රේල් 24 දින දක්වා මාර්ගගත ක්‍රමය මඟින් සිදු කරන බව අධ්‍යාපන…
View More 2026 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරයිටොන්ගා අසල රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූ කම්පනයක්
පැසිෆික් දූපත් රාජ්‍යයක් වන ටොන්ගා අසල රික්ටර් මාපකයේ 7.6 ක භූමිකම්පාවක් ඇති වී තිබෙන බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරනවා. භූ කම්පනය…
View More ටොන්ගා අසල රික්ටර් මාපකයේ 7.6 ක ප්‍රබල භූ කම්පනයක්කිසිදු විභාගයක් කල් දමන්නේ නැහැ
ඉදිරියේදී පැවැත්වීමට නියමිත කිසිදු විභාගයක කාලසටහන් සඳහා මෙතෙක් කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා තහවුරු කර තිබෙනවා. විභාග කල්…
View More කිසිදු විභාගයක් කල් දමන්නේ නැහැප්රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ දකුණු පළාත, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද (24) පස්වරු 2න්…
View More ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්සිමෙන්ති මිල ඉහළට
සිමෙන්ති මිල රුපියල් 150ත් 175ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙනවා. නිෂ්පාදන පිරිවැය ඉහළ යාමත් සමග මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති බවයි සිමෙන්ති නිෂ්පාදන…
View More සිමෙන්ති මිල ඉහළට
