පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා තාවකාලිකව අත්හිටුවයි

පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් අද (24) තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම ප්‍රාදේශීය…

View More පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සියලු සේවා තාවකාලිකව අත්හිටුවයි

ටෙක්සාස්හි Port Arthur හි තෙල් පිරිපහදු බලාගාරයේ පිපිරීමක්

ටෙක්සාස් හි Port Arthur හි පිහිටි Valero තෙල් පිරිපහදු බලාගාරයේ පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. විශාල පිපිරීමක් සිදුවී ඇති බවත්, එමඟින් අහසට කළු…

View More ටෙක්සාස්හි Port Arthur හි තෙල් පිරිපහදු බලාගාරයේ පිපිරීමක්

උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණය පිළිබඳ ඇම්බර් වර්ණයෙන් යුතු අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, දකුණු වයඹ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ…

View More උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සියලු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් වෙත ඉන්ධන හා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම…

View More ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මට විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි

බස්නාහිර, දකුණ, ඌව සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

View More ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි

රුපියල තවත් පහළට

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (23) දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා. ඒ අනුව,…

View More රුපියල තවත් පහළට

රත්රන් මිලේ දැනෙන වෙනසක්

පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල කැපී පෙනෙන ලෙස අඩු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ…

View More රත්රන් මිලේ දැනෙන වෙනසක්

හෙට සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් වැඩිකළ නව බස් ගාස්තුව මේ මොහොතේදී ප්‍රමාණවත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව හෙට (24) දිනයේ සිට…

View More හෙට සිට බස් ධාවනය සාමාන්‍ය පරිදි

බස් ගාස්තුව 12.19%කින් ඉහළට

අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 12.19%කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවති අවම බස් ගාස්තුව…

View More බස් ගාස්තුව 12.19%කින් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ පහළට

අද (23) දිනය අවසානයේ කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 274.76 කින් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව, අද දිනය අවසානයේ සියලු කොටස්…

View More කොළඹ කොටස් වෙළඳපොළ පහළට