ඊයේ දිනයට සාපේක්ෂව අද (25) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අගය ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සඳහන් කරනවා.…
View More රුපියල සුළු වශයෙන් ඉහළටAuthor: Malimi Amasha
රත්රන් මිල යළි ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ ශ්‍රී ලංකා වෙළඳපොලේ රත්රන් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ රත්රන් මිල සටහන් වුණේ පහත ආකාරයටයි.
View More රත්රන් මිල යළි ඉහළටජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න
පවතින වියළි කාලගුණය හමුවේ ජලය අපතේ නොයවා පරිහරණය කරන්නැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වියළි කාලගුණය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වුවහොත් ජලය…
View More ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නකොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 797.62 කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය අවසානයේ එය සටහන් වූයේ ඒකක 21,868.85…
View More කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළටඉරාන ජාතිකයන්ට සංචාරක වීසා දීම ඔස්ට්‍රේලියාව නවතයි
ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත සියරටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අද මෙම නිවේදනය නිකුත්…
View More ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා දීම ඔස්ට්‍රේලියාව නවතයිසවස 6-10ත් අතර විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
සවස 6ත් රාත්‍රී 10ත් අතර කාලයේදී විදුලිය ඉතාමත් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙස බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් . විදුලි කප්පාදුවක් සිදුකිරීමට…
View More සවස 6-10ත් අතර විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නමුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නැහැ
ඊයේ (24) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ…
View More මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනසක් නැහැමාර්තු වැඩිහිටි දීමනාව ලබන 26
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා මාර්තු මස ගෙවන වැඩිහිටි දීමනාව ලබන 26 දින ගෙවීමට නියමිතව තිබෙනවා. මෙහි…
View More මාර්තු වැඩිහිටි දීමනාව ලබන 26මෝදි සහ අනුර අතර දුරකථන සංවාදයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඊයේ (24) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා. එහි දී මැදපෙරදිග වර්තමාන තත්ත්වය සහ එයින් ගෝලීය…
View More මෝදි සහ අනුර අතර දුරකථන සංවාදයක්අදත් ප්‍රදේශ රැසකට අධික උණුසුම් කාලගුණයක්
අද දිනයට වලංගු වන පරිදි උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර,…
View More අදත් ප්‍රදේශ රැසකට අධික උණුසුම් කාලගුණයක්
