කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 706.26 කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ එය ඒකක 21,071.23 ක් ලෙස දැක්වුණා.

එසේම අද සමස්ත පිරිවැටුම සටහන් වූයේ රු: බිලියන 4.2 ක් ලෙසයි.