ඉදිරියේදී පැවැත්වීමට නියමිත කිසිදු විභාගයක කාලසටහන් සඳහා මෙතෙක් කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා තහවුරු කර තිබෙනවා.
විභාග කල් දැමීමේ අවශ්‍යතාවයක් දැනට නොමැති බවයි හෙතෙම අවධාරණය කරන්නේ.

You cannot copy content of this page : News Buwa