කොළඹ උද්ධමනය පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ජුනි මාසයේ දී 25.2% සිට 12% දක්වා අඩු වී තිබෙනවා.

එසේම ආහාර උද්ධමනය ද ජුනි මාසයේ දී 4.1% කින් අඩු වී ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ.