දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…
View More ප්‍රදේශ කිහිපයකට මි.මි.150 ඉක්මවූ තද වැසිAuthor: Malimi Amasha
කොළඹ සිට යාපනයට ගුවනින් යන්න වැඩසටහනක්
රත්මලානේ සිට යාපනයට පැයයි විනාඩි දහයකින් ලඟා විය හැකි වන පරිදි ගුවන් සේවාවක් ආරම්භ කර ඇති රත්මලාන ගුවන්තොටුපොළ කළමනාකාරිත්වය දැනුම් දෙනවා. ඒ අනුව සෙනසුරාදා, ඉරිදා,…
View More කොළඹ සිට යාපනයට ගුවනින් යන්න වැඩසටහනක්අධි ඇසළ පොහොය අද
සාමාන්‍යයෙන් මසකට එක බැගින් එක් වර්ෂයකට පසළොස්වක දිනයන් 12 ක් යෙදෙනවා. කෙසේවෙතත් ඇතැම් වර්ෂ වලදී චන්ද්‍රයාගේ ගමන අනුව අමතර පසළොස්වක පොහොය දිනයක් යෙදිය හැකි වෙනවා.…
View More අධි ඇසළ පොහොය අදටොංගා හි ප්‍රබල භූ කම්පනයක්
ටොංගා රාජ්‍යයේ නියාෆු නම් කලාපයේ රිච්ටර් පරිමාණයේ ඒකක 6.9ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එම භූමිකම්පාව කිලෝමීටර 247 ක් පමණ ගැඹුරින් ඇති වූ…
View More ටොංගා හි ප්‍රබල භූ කම්පනයක්ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කරයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනට සමගාමීව දේශීය ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.…
View More ආදායම් බදු පනත සහ විසර්ජන පනත සංශෝධනය කරයිනව ජල සැපයුම් කඩිනමින් ලබා දීමට පියවර
නව ජල සැපයුම් සබඳතා කඩිනමින් හා පහසුවෙන් ලබා දීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ජල සම්පාදන මණ්ඩලය පියවර ගෙන තිබෙනවා. ඊට සමගාමීව…
View More නව ජල සැපයුම් කඩිනමින් ලබා දීමට පියවරක්රිකට් කවුන්සිලයෙන් වනිඳු ට දඩයක්
ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ ලෝක කුසලාන එක්දින තරගාවලියට සුදුසුකම්…
View More ක්‍රිකට් කවුන්සිලයෙන් වනිඳු ට දඩයක්ශ්රී ලංකාවේ භූ කම්පන සිදු විය හැකි කලාප හඳුනා ගනී
ශ්‍රී ලංකාවේ භූ කම්පයනයක් සිදුවිය හැකි කලාප කිහිපයක් හඳුනාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසනවා. ඒ…
View More ශ්‍රී ලංකාවේ භූ කම්පන සිදු විය හැකි කලාප හඳුනා ගනීවැසි වැඩි වීමක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු…
View More වැසි වැඩි වීමක්දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මත වෙයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව අද පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව වැඩි ඡන්ද 60 කින් සම්මත වී තිබෙනවා. ඒ අනුව එම යෝජනාවට පක්ෂව…
View More දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්මත වෙයි
