අස්වැසුම සුබසාධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ දී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ දී පවත්වා තිබෙනවා. වැඩිහිටි, ආබාධිත, වකුගඩු…
View More අස්වැසුම ගැටලු ගැන අගමැති සමඟ සාකච්ඡාවක්Author: Malimi Amasha
මෙටා සමාගමට ඕස්ට්‍රේලියාවේ අධිකරණයෙන් නියෝගයක්
Facebook හි හිමිකාරිත්වය දරන Meta සමාගමට ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 20 ක එනම් ඇමරිකානු ඩොලර් මිලියන 13.5 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.…
View More මෙටා සමාගමට ඕස්ට්‍රේලියාවේ අධිකරණයෙන් නියෝගයක්දේශීය ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එක්සත් ජාතීන්ගේ සහය
ශ්‍රී ලංකාව ගෙන යන නව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් ෆැන්චේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
View More දේශීය ආර්ථික ප්‍රතිසංස්කරණ වලට එක්සත් ජාතීන්ගේ සහයඋතුරු – නැගෙනහිර පූර්ණ හර්තාලයක්
උතුරු හා නැගෙනහිර පළාත් තුල ලබන ජූලි 28 වන දා පූර්ණ හර්තාලයක් සිදු කරන ලෙස යුධ සමයේ දී අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාති සංගම් සහ තවත්…
View More උතුරු – නැගෙනහිර පූර්ණ හර්තාලයක්උඩරට වතුකරය ආශ්‍රිතව මත්පැන් අලෙවිය විශාල ලෙස අඩු වෙයි
උඩරට වතුකරය ආශ්රිත ප්‍රදේශවල මත්පැන් අලෙවිය විශාල ලෙස අඩු වී ඇති බව වාර්තා වෙනවා. එම ප්‍රදේශ වල මත්පැන්හල් හිමිකරුවෝ පවසන්නේ රජය විසින් අවසන් වරට මත්පැන්…
View More උඩරට වතුකරය ආශ්‍රිතව මත්පැන් අලෙවිය විශාල ලෙස අඩු වෙයිරජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක
රජයේ මිනින්දෝරු නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් අද දිනයේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මේ වනවිට උද්ගත වී ඇති භෞතික මානව…
View More රජයේ මිනින්දෝරු නිලධාරීන් වෘත්තීය සමිති ක්රියාමාර්ගයකබිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කෙරෙමින් ගැසට් නිවේදනයක්
ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බිත්තර මිල පාලනය…
View More බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කෙරෙමින් ගැසට් නිවේදනයක්ප්රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
රන්පොකුණුගම සහ කිරිඳිවෙල ඒකාබද්ධ ජල සම්පාදන ක්රමයේ පූගොඩ තුලුමගෙයි හි හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටවෙන බවට දැනුම් දෙනවා. ඒ…
View More ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත් වෙයි
2023 වසරේ මුල් භාගයේ ආසියාවේ හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය බවට පත් වූ ශ්‍රී ලංකා රුපියල ජූලි මාසය වන විට ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්ව…
View More රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත් වෙයිසර්වපාක්ෂික සමුළුවට සජබය සහභාගී වීමේ තීරණයක්
ජාතික සංහිඳියාව වැඩසටහන පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණින් ජනාධිපතිවරයා කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට සිය පක්ෂය සම්බන්ධ වන බව සමඟි ජාල බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ…
View More සර්වපාක්ෂික සමුළුවට සජබය සහභාගී වීමේ තීරණයක්
