දකුණු තුර්කියේ අඩානා පළාතේ රිච්ටර් මාපංකයේ 5.5 ක ප්‍රබලත්වයකින් යුතු භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. ඉස්තාන්බුල් හි කන්දිලි භූමිකම්පා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ කම්පනය උදෑසන…
View More දකුණු තුර්කියේ භූ කම්පනයක්Author: Malimi Amasha
ඉවත් කළ ලංගම බස් රථ අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරයි
ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 175ක් අලුත්වැඩියා කර නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක්කර තිබෙනවා. රටේ පැවති ආනයන සීමා හේතුවෙන්…
View More ඉවත් කළ ලංගම බස් රථ අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කරයිමුළු ඩෙංගු රෝගීන් ගණන 55,000 ඉක්මවයි
අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,049 ක් බව ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරනවා. මේ වන විට ඩෙංගු අධි අවදානම්…
View More මුළු ඩෙංගු රෝගීන් ගණන 55,000 ඉක්මවයි145 බස් රථ වර්ජනයක්
මාර්ග අංක 145 මට්ටක්කුලිය – සීමා මාලකය පෞද්ගලික බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් විසින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරන තවත් බස්රථ…
View More 145 බස් රථ වර්ජනයක්ආනයනික බිත්තර සතොසින් අද සිට
ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර රුපියල් 35 බැගින් ලංකා සතොස අලෙවිසැල් හරහා අද සිට මිල දී ගත හැකි බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ…
View More ආනයනික බිත්තර සතොසින් අද සිටTikTok ත් අලුත් විශේෂාංගයක් ඉදිරිපත් කරයි
සමාජ මාධ්‍ය දැවැන්තයින් සිය සමාජ ජාල වල වෙනස්කම් රාශියක් සිදු කරන පසුබිමක චීන ByteDance සමාගමට අයත් video streaming යෙදවුමක් වන TikTok විසින් ද අලුත් විශේෂාංගයක්…
View More TikTok ත් අලුත් විශේෂාංගයක් ඉදිරිපත් කරයිදුම්රිය සේවය අධිකාරියක් බවට පත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට
ශ්‍රී ලංකා දුම්රිය සේවය අධිකාරියක් බවට පත්කිරීමට අදාළ යෝජනාව විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඊයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ…
View More දුම්රිය සේවය අධිකාරියක් බවට පත් කිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයටබදුල්ල දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් වාර්තා වීම ඉහළට
දැඩි වියළි සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ රක්ෂිත ගිනි ගැනීම් වාර්තා වීම ඉහළ ගොස් තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. එසේම…
View More බදුල්ල දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් වාර්තා වීම ඉහළටගම්මන්පිලගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධන පනත් කෙටුම්පතක් ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පිවිතුරු…
View More ගම්මන්පිලගෙන් ව්‍යවස්ථා සංශෝධනයක්බාල ඖෂධ යන්න සෞඛ්‍ය ඇමති ප්‍රතික්ෂේප කරයි
පසුගිය දා මහත් ආන්දෝලනයක් ඇති කළ පේරාදෙණිය රෝහලේ තරුණිය මිය යාමට අදාළ එන්නත එම වාට්ටුවේම සිටි රෝගීන් 12දෙනෙකුට ලබා දී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්…
View More බාල ඖෂධ යන්න සෞඛ්‍ය ඇමති ප්‍රතික්ෂේප කරයි
