ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අධිලේඛන සහ වාර්තා කළමනාකරණය පිළිබඳව ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සම්පාදනය කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මේ…
View More ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මහජන අදහස් ඉල්ලයිAuthor: Malimi Amasha
සීනි හා රසකැවිලි ආනයනයට ඩොලර් මිලියන 220.5 ක්
සීනි සහ අනෙකුත් රස කැවිලි වර්ග මෙරටට ආනයනය කිරීම සඳහා 2023 වර්ෂයේ මුල් මාස පහේ දී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 220.5 ක මුදලක් වැය වී…
View More සීනි හා රසකැවිලි ආනයනයට ඩොලර් මිලියන 220.5 ක්උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පළාත් මට්ටමින්
ඉදිරියේ දී ගුරු සේවය සඳහා නව උපාධිධාරීන් බඳවා ගැනීමේ කටයුතු පළාත් මට්ටමින් සිදුකරනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා. විද්‍යා, තාක්ෂණ, ඉංග්‍රීසි…
View More උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම පළාත් මට්ටමින්සෞඛ්ය සේවකයන් අගෝස්තු 3 දා වර්ජනයකට සැරසෙයි
සෞඛ්‍ය සේවකයින් හට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි නොකිරීමට එරෙහිව අගෝස්තු 03 වන බ්‍රහස්පතින්දා දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර…
View More සෞඛ්‍ය සේවකයන් අගෝස්තු 3 දා වර්ජනයකට සැරසෙයිහෙටින් ඇරඹෙන LPL
ශ්‍රී ලාංකේය ක්‍රිකට් මහා සැණකෙළිය ලෙස හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙටින් ඇරඹීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර…
View More හෙටින් ඇරඹෙන LPLසජබ ය ඕනෑම මැතිවරණයට සූදානම් – සජිත්
අන් සියලු දේට වඩා වැදගත් වන්නේ ජනතා ස්වෛරීත්වය, පරමාධිපත්‍ය සහ ජනවරම බැවින් රජයට රට ගොඩනැගීමට නොහැකි නම් ජනවරමකට යා යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස…
View More සජබ ය ඕනෑම මැතිවරණයට සූදානම් – සජිත්අනාගතයේ දී ත් ශ්‍රී ලංකාවට සහය දීමට ජපානය උනන්දුවෙන්
අනාගතයේදීත් ශ්‍රී ලංකාවට සහාය දීමට ජපානය ඉතා උනන්දුවෙන් පසුවන බව මෙරටට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා මහතා ප්‍රකාශ කරනවා. මෙරට බලධාරීන් සමග…
View More අනාගතයේ දී ත් ශ්‍රී ලංකාවට සහය දීමට ජපානය උනන්දුවෙන්විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වූ පුහුණු පාඨමාලා ආරම්භ වෙයි
විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වූ පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දීමක් කරනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා…
View More විදෙස්ගත වන ශ්‍රමිකයින් සඳහා වූ පුහුණු පාඨමාලා ආරම්භ වෙයිදැඩි නියඟයෙන් කුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමක්
පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වීමේ අවදානමක් මතුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය…
View More දැඩි නියඟයෙන් කුඹුරු අක්කර 50,000ක් විනාශ වීමේ අවදානමක්2024 පළමු පාසල් වාරය පෙබරවාරි 21 දා
2024 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය පෙබරවාරි 21 දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරනවා. එසේම 2024 වර්ෂයට අදාළ පහ වසර ශිෂ්‍යත්ව…
View More 2024 පළමු පාසල් වාරය පෙබරවාරි 21 දා
