ලෝක වෙළඳපොළේ රත්‍රං මිල ඊයේ (24) පහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල ඊයේ (24) සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 1982 යි සත 72 ක්…
View More ලෝක වෙළඳපොළේ රත්‍රං මිල බසීAuthor: dhanujaya
පළමු කාර්තුවේ බදු ආදායම මෙන්න
2023 වර්ෂයේ පළමු කාර්තුව එනම් ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස තුන සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන 316,619ක් රැස්කර ඇති බව දේශීය අදායම්…
View More පළමු කාර්තුවේ බදු ආදායම මෙන්නදැඩි උණුසුම අවසන් වන දිනය ?
මැයි මාසයේ 3වන සතිය වනවිට පවතින දැඩි උණුසුම් තත්ත්වය පහව යනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය පවසයි.
View More දැඩි උණුසුම අවසන් වන දිනය ?හදිසියේම විදුලිය ඇනහිටී
කොළඹ ප්‍රදේශ කිහිපයකට විදුලිබලය ඇනහිට ඇති බව වාර්තා වෙයි. කොලොන්නාව උප විදුලි බලාගාරයේ ඇතිවී ඇති දෝෂයක් හේතුවෙන් එය සිදුව ඇති බව ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී විදුලිබල…
View More හදිසියේම විදුලිය ඇනහිටීමිරිහානේ දී පුද්ගලයෙකු ඝාතනය කෙරේ
මිරිහාන ගල්වල පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.පොලීසිය සඳහන් කළේ, එහිදී තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි. ඥාති නිවසකදී…
View More මිරිහානේ දී පුද්ගලයෙකු ඝාතනය කෙරේපරිසරය රැක දෙන්නැයි ඉල්ලා දහස් ගණන් බ්‍රිතාන්‍ය වැසියන් විරෝධතාවක
පරිසරය රැක දෙන්නයි ඉල්ලමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඉදිරිපිටට ආ ඒ රටේ සාමාන්‍ය ජනතාව විරෝධතාවක නිරත විය.මේ සඳහා පුද්ගලයින් දහස් ගණනක් එකතු වී සිටියේ ය. විදෙස් මාධ්‍ය…
View More පරිසරය රැක දෙන්නැයි ඉල්ලා දහස් ගණන් බ්‍රිතාන්‍ය වැසියන් විරෝධතාවකNokia C12 Plus launch soon
After making Nokia C12 and Nokia C12 Pro available in India, Nokia Mobile may launch Nokia C12 Plus next. The smartphone appeared in a listing…
View More Nokia C12 Plus launch soonකූපරයක් ගන්න ආසාවෙන් ඉන්න ඔයාට දැනුමට යමක්
මිස්ටර් බීන් ගේ කාර් එක… ගොඩාක් අය දන්නේ එහෙමයි.. එහෙම නැත්නම් මිනී මයිනර් එහෙමත් නැත්තම් මිනී කූපරේ… මේ වාහනේ මුලින්ම නිෂ්පාදනය උනේ 1959දී . ඉතින්…
View More කූපරයක් ගන්න ආසාවෙන් ඉන්න ඔයාට දැනුමට යමක්18 හැවිරිදි බිරිඳ පැහැරගෙන ගිය 19 හැවිරිදි සැමියා අත්අඩංගුවට
හලාවත, මානුවන්ගම ප්‍රදේශයේදී සිය විවාහක බිරිඳ වෑන් රථයකින් පැහැරගෙන ගිය ඇගේ 19 හැවිරිදි විවාහක සැමියා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, පසුගිය 19…
View More 18 හැවිරිදි බිරිඳ පැහැරගෙන ගිය 19 හැවිරිදි සැමියා අත්අඩංගුවටවිශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අඟහරුවාදා
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් වර්ජනය කිරීම ඇතුලු දැනට ක්‍රියාත්මක වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා රැස්වීමට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය…
View More විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අඟහරුවාදා
