මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මැයි මස 04, 05 සහ 06…
View More මත්පැන්හල් දින තුනක් වසා දැමේAuthor: dhanujaya
පැය 10ක ජල කප්පාදුවක්
කොළොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අප්‍රේල් මස 29 වන දින පැය 10ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය…
View More පැය 10ක ජල කප්පාදුවක්වස දී 12ක් මැරූ කාන්තාව අත්අඩංගුවට
සයනයිඩ් ශරීරගත කිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කළ බවට සැකපිට කාන්තාවක් තායිලන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ බැංකොක් හිදී අත්අඩංගුවට ගත් අදාළ…
View More වස දී 12ක් මැරූ කාන්තාව අත්අඩංගුවටශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 503ක ආධාරයක්
වෛද්‍ය හෝ සායනික අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් ජපන් යෙන් මිලියන පන්සිය තුනක ව්‍යාපෘති ආධාරයක් ලබාදීමට අදාළ හුවමාරු පත්‍ර අත්සන්…
View More ශ්‍රී ලංකාවට ජපන් යෙන් මිලියන 503ක ආධාරයක්කොරියාවෙන් රැකියා 8000ක්
ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්යක්ෂ ලී මහතා එකඟ වී තිබේ.
View More කොරියාවෙන් රැකියා 8000ක්වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුට
මුලතිව්, වව්නික්කුලම් වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබේ.පොලීසිය සඳහන් කළේ අවරුදු 17 සහ 35 යන වයස්වල පසුවන දෙදෙනෙකු එලෙස…
View More වැවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මරුටලබන මාසය අවසානයට පෙර සියලු පෙළ පොත් දෙනවා
දැනට හිඟව පවතින සියලු පෙළ පොත් ලබන මාසය අවසානයට පෙර පාසල්වලට ලබාදීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ…
View More ලබන මාසය අවසානයට පෙර සියලු පෙළ පොත් දෙනවාදවසේ කාලගුණ අනාවැකිය
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (26) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර හා වයඹ…
View More දවසේ කාලගුණ අනාවැකියරිය අනතුරුවලින් පොලිස් නිලධාරීන් 6 ක් මරුට
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පොලිස් කොස්තාපල්වරයෙක්, කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
View More රිය අනතුරුවලින් පොලිස් නිලධාරීන් 6 ක් මරුටවට්ස්ඇප් ගිණුම දුරකථන හතරක භාවිතා කිරීමේ හැකියාව ලබා දෙයි
එකම වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක් දක්වා භාවිතා කිරීමේ හැකියාව මෙටා සමාගම විසින් පරිශීලකයින්ට ලබාදීමට තීරණය කර තිබේ. ඒ අනුව, වට්ස්ඇප් භාවිතා කරන්නන් තවදුරටත් ඔවුන්ගේ ගිණුම…
View More වට්ස්ඇප් ගිණුම දුරකථන හතරක භාවිතා කිරීමේ හැකියාව ලබා දෙයි
