සිව්දරු මවක් ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට පැන තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් දිඹුල පතන පොලීසියට පැමිණිල්ලක් සිදුකිරීමට පැමිණි සිව්දරු මවක් ඊයේ (22) දින පොලීසිය ආසන්නයේ පිහිටි…
View More සිව්දරු මවක් ඩෙවෝන් දිය ඇල්ලෙන් පනීAuthor: dhanujaya
ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදාවේ 5ක් මරුට
කාශ්මීරයේ හිමාල කඳුකර ප්‍රදේශයේදී සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදා සාමාජිකයින් 5 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් තවත් සෙබළුන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා…
View More ත්‍රස්ත ප්‍රහාරයකින් ඉන්දීය හමුදාවේ 5ක් මරුටදෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට
මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව…
View More දෙමටගොඩ චමින්දගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවටරුපියල් මිලියන 5ක් අතුරුදහන්වීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තරයේ වූ සුරක්ෂිතාගාරයක් තුළ රුපියල් මිලියන 5ක (රුපියල් 5000 නෝට්ටු) වටිනාකමක් සහිත නෝට්ටු ඇසුරුමක (බණ්ඩලයක) අඩුවීමක් අනාවරණය වූ බව ශ්‍රී ලංකා…
View More රුපියල් මිලියන 5ක් අතුරුදහන්වීම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීමට උපදෙස්
මේ දිනවල පවතින උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීම සඳහා කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ ජනතාව දැනුම් දෙනවා. ඒ අනුව උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීම සඳහා කටයුතු කළ යුතු…
View More උණුසුම් කාලගුණයෙන් ආරක්ෂාවීමට උපදෙස්කිරිපිටි මිල ගණන් පහළ දැමීමට සැරසෙයි
ආනයනික කිරිපිටි මිල තවදුරටත් අඩුකිරිමට ආනයනකරුවන් එකඟතාව පළකර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා. කිරිපිටි ආනයනකරුවන් සමග ඊයේ රාත්‍රියේ පැවැත්වූ සාකච්ඡාවකදී ඔවුන් ඒ සම්බන්ධයෙන්…
View More කිරිපිටි මිල ගණන් පහළ දැමීමට සැරසෙයිලොව ධනවත්ම නගරය මෙන්න
අමෙරිකාවේ නිව්යොර්ක් නගරය ලොව ධනවත්ම නගරය බවට යළිත් වරක් පත්ව තිබේ. මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර 2023 වර්ෂයේ දී…
View More ලොව ධනවත්ම නගරය මෙන්නවෛද්යවරුන් 1,320 කට පත්වීම් ලැබෙයි
නවක වෛද්‍යවරුන් 1,320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම වෛද්‍යවරුන් එදින සිට දිවයින පුරා රෝහල් සඳහා…
View More වෛද්‍යවරුන් 1,320 කට පත්වීම් ලැබෙයිසර්කස් සංදර්ශනයක් අතරතුර අනතුරකින් කාන්තාවක් මරුට
චීන සර්කස් ශිල්පිනියක් සංදර්ශනයක් අතරතුර උස් ස්ථානයකින් ඇද වැටී මියගොස් තිබේ. “සන්” නමැති කාන්තාව සිය සැමියා සමඟ එම ඉදිරිපත් කිරීම සිදු කරමින් සිටියදී මෙම අවාසනාවන්ත…
View More සර්කස් සංදර්ශනයක් අතරතුර අනතුරකින් කාන්තාවක් මරුටභාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයි
තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේදී ලිහිල් කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රේගුවේ අපේක්ෂිත ආදායම් ඉලක්කය සපුරා ගැනීම…
View More භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට සැරසෙයි
