යෝජිත නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත හරහා මෙරට ජල විදුලි බලාගාර පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් කර ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
View More මම යන්නේ නැහැAuthor: dhanujaya
පස්සර – නමුණුකුල මාර්ගය අවහිර වෙයි
පස්සර – නමුණුකුල මාර්ගයේ නමුණුකුල 14 සහ 17 කිලෝමීටර් කනු අතර ප්‍රදේශයට විශාල ගලක් හා පස්කන්දක් කඩාවැටී තිබේ. ඒ නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනය මුළුමනින්ම…
View More පස්සර – නමුණුකුල මාර්ගය අවහිර වෙයිමියගොස් පැය ගානක් ගියත් ඔහුව බලන්න කිසිම කලාකරුවෙක් තාමත් ඇවිත් නැහැ ?
ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජී. ආර්. පෙරේරා හෙවත් ගල්හේනගේ රත්නපාල පෙරේරා මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූවා. මේ වන විට එතුමාගේ දේහය නිවසේ තැන්පත් කොට ඇතත්…
View More මියගොස් පැය ගානක් ගියත් ඔහුව බලන්න කිසිම කලාකරුවෙක් තාමත් ඇවිත් නැහැ ?ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 02 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
View More ප්‍රදේශ රැසකට අද පස්වරුවේත් වැසිගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11ක් මරුට
ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කර්මාන්ත ශාලාවක සිදුවූ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ කර්මාන්ත ශාලාවේ සිදුවු ගෑස් කාන්දුවීමත් සමග එහි සිටි සේවකයින් පිරිසක්…
View More ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 11ක් මරුටප්රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙක් වන ජී. ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දීර්ඝ කාලයක් පුරා අසනීප තත්ත්වයෙන් සිට ඇති ඒ මහතා ඊයේ (01) උදෑසන නිවසේ…
View More ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා අභාවප්‍රාප්ත වෙයිඉන්ධන පිරවුම්හලේන් සල්ලි උස්සපු දෙදෙනා අත්අඩංගුවට
යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීමට කොල්ලුපිටිය මල් පාරේ ඉන්ධන පිරවුම්හළකට පැමිණ එහි පොම්පය අසල ලාච්චුවක දමා තිබූ රුපියල් 71,000ක මුදලක් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්…
View More ඉන්ධන පිරවුම්හලේන් සල්ලි උස්සපු දෙදෙනා අත්අඩංගුවටකොවිඩ් ආසාදිතයින් ඉහළට
කොවිඩ් -19 රෝගීන් දෛනිකව යළිත් රට තුළ වාර්තා වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක…
View More කොවිඩ් ආසාදිතයින් ඉහළටමගේ තාත්තට පස්සේ අද තමයි වෙන පිරිමි කෙනෙක්ට මම වැන්දෙ
නිරූපන ක්ෂේත්‍ර හරහා කරළියට පැමිණ ඇය මේ දිනවල දී සමාජ මාධ්‍ය ඔස්සේ අද වන විට ගොඩක්ම ජනප්‍රිය වෙලා සිටින්නේ විශේෂයෙන්ම සමාජ සත්කාර කටයුතු නිරන්තරෙන් සිදු…
View More මගේ තාත්තට පස්සේ අද තමයි වෙන පිරිමි කෙනෙක්ට මම වැන්දෙපාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කල වෙලෙදුන්ට ලක්ෂ 6 ක දඩයක්
රජයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් 06 දෙනෙකු ඊයේ (28) දින නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය…
View More පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කල වෙලෙදුන්ට ලක්ෂ 6 ක දඩයක්
