කොරියාවෙන් රැකියා 8000ක්

ශ්‍රමිකයන් 8000ක් කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමට කොරියානු මානව සම්පත් දෙපර්තමේන්තුවේ මෙරට අධ්‍යක්ෂ ලී මහතා එකඟ වී තිබේ.