සෞඛ්‍ය වැඩවර්ජනය අද දෙවැනි දිනටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කරනවා. වෘත්තීය සමිති නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී වර්ජනයේ ඉදිරි කටයුතු…
View More සෞඛ්‍ය වැඩ වර්ජනය දෙවැනි දිනටත්Author: dhanujaya
සවස් කාලයේ වැසි
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම මධ්‍යම, සබරගමුව සහ…
View More සවස් කාලයේ වැසිඅද පෙබරවාරි දෙවෙනිදා, සිකුරාදා
හිරු නැගීම – පෙරවරු 06:27 හිරු මුදුන් වීම – මධ්‍යහන 12:22 හිරු බැසීම – පස්වරු 06:17 අද සිකුරාදා දවසක්…ගොඩක් අයගේ සතියේ වැඩ කරන අවසාන දවස.…
View More අද පෙබරවාරි දෙවෙනිදා, සිකුරාදාසිංගප්පූරුවෙන් ජපානයට ගිය යුරේනි
යුරේනි නොෂිකා කියන්නේ කවුරුත් ආදරේ කරන නිලියක් වගේම නිවේදිකාවක්.. ඉතින් එයා මේ දවස් වල ලෝකේ වටේ සංචාරයක යනවා… එයා සිංගප්පූරු ගිහින් එතනින් ජපානයට ගියා කියලා…
View More සිංගප්පූරුවෙන් ජපානයට ගිය යුරේනියුරෝපා සංගමයෙන් යුක්රේනයට යූරෝ බිලියන 50ක ආධාර පැකේජයක්
යුරෝපා සංගමයේ නායකයන් 27 දෙනා විසින් යුක්රේනයට යූරෝ බිලියන 50ක ආධාර පැකේජයක් ලබා දීම සඳහා එකඟතාවය පළ කර තිබෙනවා. එය යුක්රේනයේ ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය…
View More යුරෝපා සංගමයෙන් යුක්රේනයට යූරෝ බිලියන 50ක ආධාර පැකේජයක්සෞඛ්ය වර්ජනය හෙට දිනයේත් ක්‍රියාත්මක වෙයි
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (01) උදෑසන ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය හෙට (02) දිනයේද ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ…
View More සෞඛ්‍ය වර්ජනය හෙට දිනයේත් ක්‍රියාත්මක වෙයිබස් ගාස්තු සංශෝධනය නොකිරීමේ තීරණයක්
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ නැංවුවද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව…
View More බස් ගාස්තු සංශෝධනය නොකිරීමේ තීරණයක්ප්රාථමික ශ්‍රේණියේ දරුවන් සඳහා දිවා ආහාර වේලක්
5 ශ්‍රේණියට පහළ දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල නැංවීම සඳහා දිවා ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන මෙම මාසයේ ආරම්භ කරන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද…
View More ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන් සඳහා දිවා ආහාර වේලක්සේවා අර්බුද නිරාකරණ යාන්ත්‍රණය රාජ්‍ය සේවයට හඳුන්වා දීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහය
සේවා අයිතිවාසිකම් පිළිබඳ අර්බුද නිරාකරණය සහ වැලැක්වීමේ යාන්ත්‍රණයක් රාජ්‍ය සේවයට හඳුන්වා දීමේ රජයේ ක්‍රියාවලිය සඳහා සහාය වන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙන්…
View More සේවා අර්බුද නිරාකරණ යාන්ත්‍රණය රාජ්‍ය සේවයට හඳුන්වා දීමට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහයඉන්දියාවේ ප්‍රබල විපක්ෂනායකවරයෙක් අත්අඩංගුවට
ඉන්දියාවේ ප්‍රබල විපක්ෂයක් වන Jharkhand Mukti Morcha (JMM) පක්ෂයේ නායක හේමන්ත් සෝරන්ව ඉන්දියාවේ මුල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව දූෂණ චෝදනා මත මෙලෙස…
View More ඉන්දියාවේ ප්‍රබල විපක්ෂනායකවරයෙක් අත්අඩංගුවට
