එක්සත් නිදහස් සන්ධානයේ මහ ලේකම් ධුරයෙන් අමාත්‍ය මහින්ද අමරවීර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඉල්ලා අස්වී තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් ධුරයෙන් වහා…
View More තිලංග සහ මහින්ද නිල වශයෙන් මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයිAuthor: dhanujaya
නිදහස් දිනය වෙනුවෙන් සුරාසැල් වසා දමයි
76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසල් ලබන පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පෙබරවාරි මස 3 වන දින…
View More නිදහස් දිනය වෙනුවෙන් සුරාසැල් වසා දමයිරුපියල තවදුරටත් ඉහළට
ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්නුම් කරනවා.…
View More රුපියල තවදුරටත් ඉහළටඋසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව ඇරඹෙයි
2023/2024 අ.පො.ස. උසස් පෙළ උත්තරපත්‍ර සමීක්ෂණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මෙවර ද පසුගිය වසරේ ගෙවන ලද ගාස්තු ප්‍රමාණයම ඒ…
View More උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂාව ඇරඹෙයිබස් ගාස්තු සංශෝධනය ගැන තීරණය අද
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් මිල ඉහළ දැමීමත් සමඟ බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් අවධාරණය කරනවා. ලංකා පෞද්ගලික…
View More බස් ගාස්තු සංශෝධනය ගැන තීරණය අදගුජරාට් ප්‍රාන්තයේ භූ කම්පනයක්
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ කච්ච් ප්‍රදේශයේ අද (01) පෙරවරු 8.06ට පමණ භූමිකම්පාවක් සිදු වී තිබෙනවා. මෙම භූමිකම්පාව කිලෝමීටර 15ක් පමණ ගැඹුරින් සිදු වී ඇති බවයි ඉන්දියාවේ…
View More ගුජරාට් ප්‍රාන්තයේ භූ කම්පනයක්පැය 24ක් තුළ සැකකරුවන් 878ක් අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 878ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 649ක් සහ අපරාධ අංශ…
View More පැය 24ක් තුළ සැකකරුවන් 878ක් අත්අඩංගුවට2023 වසරේ අවුරුදු 18ට වඩා අඩු ගැබිනියන් 167 ක්
ගෙවී ගිය වසර තුළ අවුරුදු 18ට වඩා අඩු ගැබිනියන් 167 ක් වාර්තා වී ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ සඳහන් කරනවා.…
View More 2023 වසරේ අවුරුදු 18ට වඩා අඩු ගැබිනියන් 167 ක්අස්වැසුම යළිත් අයදුම්පත් කැඳවීම ලබන 10 වන දා සිට
නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීම සඳහා වන අයදුම්පත්‍ර කැඳවීම ලබන 10 වනදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රුවන්වැල්ල ප්‍රදේශයේදී ඊයේ…
View More අස්වැසුම යළිත් අයදුම්පත් කැඳවීම ලබන 10 වන දා සිටජනවාරි මාසය තුළ ලක්ෂ දෙක ඉක්මවූ සංචාරකයන් පිරිසක්
2024 වසරේ ජනවාරි මාසය තුළ දී පමණක් දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙනවා. ජනවාරි පළමු දින සිට 30 වන…
View More ජනවාරි මාසය තුළ ලක්ෂ දෙක ඉක්මවූ සංචාරකයන් පිරිසක්
