හිරු නැගීම – පෙරවරු 06:27 හිරු මුදුන් වීම – මධ්‍යහන 12:23 හිරු බැසීම – පස්වරු 06:18 අද පෙබරවාරි පස්වෙනි සඳුඳා, අලුත් සතියක ආරම්භයක්… අද ඉතින්…
View More අද පෙබරවාරි පස්වෙනිදා ,සඳුදාAuthor: dhanujaya
නැම්බියානු ජනපති ජීවිතක්ෂයට
නැමීබියාවේ ජනාධිපති Hage Geingob වින්ඩ්හෝක් අගනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඔහු මිය යන විට වයස අවුරුදු 82ක් වනවා. ඔහු පිළිකා රෝගයට…
View More නැම්බියානු ජනපති ජීවිතක්ෂයටFacebook ට අදට වසර 20ක් සපිරෙයි
ලොව පුරා ඉතාම ජනප්‍රිය සමාජ මාධ්‍ය ජාලයක් ලෙස හැඳින්විය හැකි Facebook ට අදට වසර 20ක් සපිරෙනවා. 2004 වසරේ පෙබරවාරි හතරවැනි දිනක එවකට Harvard විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්ව…
View More Facebook ට අදට වසර 20ක් සපිරෙයිආවා කල්ලියේ නායකයා අත්අඩංගුවට
යාපනයේ සිදුවූ අපරාධ රැසකට සම්බන්ධ ‘ආවා’ කල්ලියේ නායකයා ලෙස සැකකෙරෙන පුද්ගලයා වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ…
View More ආවා කල්ලියේ නායකයා අත්අඩංගුවටකාශ්මීරයේ භූ කම්පනයක්
අද (04) පස්වරු 2.37ට පමණ ඉන්දියාවේ කාශ්මීර්හි කාර්ගිල් ප්‍රදේශයේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. එය රික්ටර් මාපකයේ ඒකක 3.5ක ප්‍රබලත්වයෙන් යුත් වන බවයි ඉන්දීය භූ…
View More කාශ්මීරයේ භූ කම්පනයක්හෙට සිට වැසෙන කොළඹ පාරවල් මෙන්න
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බල ප්‍රදේශවල මාර්ග කිහිපයක් ජල නල එළීමක් හේතුවෙන් හෙට සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව උත්තරානන්ද මාවත,…
View More හෙට සිට වැසෙන කොළඹ පාරවල් මෙන්නයළි සංශෝධනය වූ සුරාබදු බලපත්‍ර ගාස්තුව
වාර්ෂික සුරාබදු බලපත්‍ර සඳහා අයකරනු ලබන ගාස්තු යළිත් වරක් සංශෝධනය කිරිමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම නව සංශෝධය පෙබරවාරි මස පළමුවනදා සිට…
View More යළි සංශෝධනය වූ සුරාබදු බලපත්‍ර ගාස්තුවනියමිත බරට පාන් ඇති දැයි සොයා වැටලීම් හෙට සිට
පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා හෙට (05) සිට වැටලීම් ආරම්භ කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු…
View More නියමිත බරට පාන් ඇති දැයි සොයා වැටලීම් හෙට සිටනිදහස් දිනය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම්
අදට යෙදෙන 76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත…
View More නිදහස් දිනය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම්කාදිනල් හිමිට නිදහස ගැන ප්‍රශ්නයක්
පීඩාකාරී නායකත්වයෙන් රට මුදාගෙන නව නායකයෙක් රටට පත්කර ගැනීමට කාලය එළැඹ ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කරනවා. නිදහස් දිනය වෙනුවෙන් පුංචි බොරැල්ල…
View More කාදිනල් හිමිට නිදහස ගැන ප්‍රශ්නයක්
